ලේ දන් දීම....තවත් එක් සාම්ප්‍රදායික ලිපියක
ලේ දන් දීම....තවත් එක් සාම්ප්‍රදායික ලිපියක් නොවේ!
(ජුනි 14 වෙනිදට යෙදුනු ලෝක ලේ දන් දීමේ දිනය වෙනුවෙන් ලියැවුනු සාම්ප්රයදයික ලිපියක් නොවන බව කරුනාවෙන් සලකන්න..මන්ද යත් මේ වන විට එවැනි ලියුම් ගනනාවක් ඔබ දැනතමත් කියවා ඇති)
ලේ.......
ඕන වෙන්නේ කාටද????
• හදිසි රුධිර වහනයන් නිසා රුධිර පරිමාව අඩු වු අයට..
හදිසි අනතුරු,සැත්කම්, දරු ප්රයසුතියකදි මේ තත්වය ඇති විය හැකි.
• රක්ත හීනතවයෙන් පෙලෙන අයට
• ලියුකේමියා රොගීන්ට
• අධික පිලිස්සුම් තුවාල සහිත වූවන්ට
• රුධිරය කැටි නොගැසීමේ රෝග තත්ත්වයන්ට මුහුන දෙන අයට(හීමොෆීලියාව)
• ඇතැම්විට අලුත උපන් දරුවන්ට
කාටද ලේ දෙන්න පුලුවන්????
අපි හිතනවා වගෙ ඔන කෙනෙක්ට ඔන ඕන විදිහට ගිහින් ලේ දන් දෙන්න බෑ..ඒ සඳහා සපුරාලියයුතු කොන්දෙසි කිහිපයක් තියනවා!
• වයස අවුරුදු 18ත් 65ත් අතර විය යුතුයි
• බර කිලෝ ග්රෑඅම් 50ට වැඩි විය යුතුයි
• මැලේරියා.හෙපටයිටිස්,AIDS වැනි රෝග තත්ත්වයන් වලින් තොර විය යුතුයි
• රුධිර පීඩනය සාමාන්්‍යය මට්ටමක තියෙන්න ඕන
• අවසන් වරට ලේ දන් දීමේ දිනය මාස 4කට කලින් නම් වඩත් යොග්ය්ය්යි
• ගැබිනි මාතාවන්ගෙන් ලේ ලබා ගන්නෙත් නැහැ
ඉහත කොන්දෙසි සපුරාලන ඕන කෙනෙක්ගෙන් රුධිරය ලබා ගන්නවා! ගන්න විදිහ කලින් දැකලා ඇතිනේ!
කොච්චර ගන්නවද???
එක පයින්ට් එකයි! මිලි ලිටර් 450යි..
ලේ ගන්න කොට කිසිම රිදිල්ලක් නැත්නල් අපහසුවක් ඇතිවෙන්නෙ නෑ කටුව ගහන කොට ඇරෙන්න!
මේ ලබා දෙන මිලි ලිටර් 450 අඩුව විනඩි 30,40ක් යන කොට අපේ ශරීරය හරි ගස්ස ගන්නවා..රුධිර සෛල හැදෙන්න ටික දවසක් යනව උනාට අපි ඇත්තටම ලේ දුන්නත් නෑ වගේ තමා..
කිසිම පාඩුවක් වෙන්නෙ නෑ!
ඊට පස්සෙ මොකද කරන්නෙ???
රුධිරය අර ප්ලස්ටික් බෑග වල බහාල ලා එයට ප්‍ර තිකැටිකාරක එකතු කරනවා කැටි නොගැහෙන්න..පස්සෙ සෙල්සියස් අංශක 4 ක් තරම් වන අඩු උෂ්නත්වයක ගබඩා කරනවා!එවිට ගොඩ කාලයක් තියා ගන්න පුලුවන්!
ඊටත් පස්සෙ????
ඊට පස්සෙ ඒ රුධිරය අරගෙන පහත පරීක්ශන වලට ලක් කරනවා!ඇතැම් විට මේ පරීක්ශන රුධිරය ගනන කලින්ම කරන අවස්තාත් තියනවා!
1. රුධිර කාණ්ඩය පිරික්සීම (A,AB,O,B යන වග පිරික්සීම) හා Rh සාධකය (+ ද - ද යන වග)පිරික්සීම
මේකෙන් ඔබට පේනව ඇයි කාන්ඩය පරීක්ශා කරන්නෙ කියල.
ඔබෙ වර්ගය O නම් ඔබට හැමොටම දන් දෙන්න පුලුවන් උනාට ඔබට අවශ්්ය"ය උනාම ගන්න පුලුවන් O වර්ගය විතරයි.Aභ් ට ඕන කෙනෙක්ගෙන් ගන්න පුලුවන්..එ විදිහට....
2.හෙපටයිටිස් B හා C පරීක්ෂව
3. AIDS පරීක්ෂාව
ඊට පස්සෙ මේ රුධිරය රොගියාට දෙන්න කලින් බලනවා එ රොගියාට ඒ ලේ ගැලපෙනවද කියල පොඩි පරීක්ෂවකින්..පස්සෙ ගැලපෙනවා නම් ඔබේ කැපකිරිමෙන් ඔබ ඔහුව මේ ලොකේ තව තත්ත්පරයක් හරි ඇතැම්විට ජීවිතකාලෙම හරි ජීවත් කරවනවා..
සම්පූර්න රුධිරයම විතරක් නෙවේ දෙන්නෙ..එම රුධිරය පට්ටිකා,ප්ලස්මය,රුධිර ප්රොවටින,රුධිර කැටි ගැහෙන සාධක වෙන් කර ගෙන වෙන වෙනම ලබා දෙන අවස්ථාත් තියනවා!
ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ!මං කලින් කිව්වනේ මං ඇයි අපි ලේ දෙන්න ඔන,මිනිස්සු කොහොමද ඒකෙන් ජීවත් වෙන්නෙ,අපිට කොච්චර පින් ද කියල මං කියන්න යන්නෙ නෑ කියල!
හැබැයි ඔබේ රුධිරය බිංදුව බිංදුව වැටෙද්දි ඒ පවුල් වල අයගෙ සිතට දැනෙන සැනසීම,හැඟීම අපිට කවදවත් සල්ලි වලට ගන්න බැරි වෙයි!
මූලාශ්‍ර : පොත පත, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය!

Last edited: