ලේ දැක්කම කලන්තේ වගේ වෙන සීන් එක නැති කරගන්න බැරිද 🥲

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මහා පරිමානෙන් සත්තු කපලා එල්ලලා තියෙන තැන් වලට යන්න ටික ටික... මුල් දවසේ ටිකක් අවුල්.. ඊට පස්සේ තව ට්කක් විතර අවුල අඩුයි.. ටිකක් ගියාම ශේප්...

    බොරැල්ල අවට නම් ඉන්නේ බොරැල්ල පොදු වෙළද සන්කිරනේ යට තත්ටුවේ තියෙනවා.. මටත් පොඩි කාලේ ගියාම පළවෙනි දවසේ එතනින් යනකන් ඔලුව කරකැවෙන්න වගේ ... ඊට පස්සේ ටික ටික හරි ගියා...
    ඕකේ දෙවිදියක් තියෙනවා බං. මට ඕනි සතෙක්ගේ ලේ දකින්න මස් කපන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඒත් මිනිස්සුන්ගේ ලේ බලන්න බෑ.
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    same. :shocked:

    blood and gore scene balanna puluwn aulk nathuwa. eth asa na wadiya. horror ehma balannema na.
    oka loku issue ekak karaganna epa bng.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    මට පොඩි කාලේ ඉදන්ම ලේ දැක්කම කලන්තේ හැදෙන්න වගේ වෙන ෆොබියා සීන් එකක් තියෙනවා. (Film/ video වල දැක්කට අවුලක් නෑ, real life තමයි කේස් එක) අදත් thyroid test එකට ලේ දෙන්න ගිය වෙලේ ලේ ගන්නවා බලන් ඉද්දී කලන්තේ වගේ ආව. හොද වෙලාවට තාත්තා එක්ක ගිය නිසා හොදට ගියා. ශේප් එකේ වාඩි වෙලා ඉදලා අවා එතන විනාඩි 15 විතර. 🫠

    මේකට මනෝ වයිද්‍ය ප්‍රතිකාර වගේ නැද්ද 😅 පට්ට නෝන්ඩි මෙහෙම උනාම, දැන් 26 වෙනවා. 😅😅😅
    mokatada bn beheth ganne,oka ithin normel
     

    blue_in_rio

    Well-known member
  • ඕකේ දෙවිදියක් තියෙනවා බං. මට ඕනි සතෙක්ගේ ලේ දකින්න මස් කපන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඒත් මිනිස්සුන්ගේ ලේ බලන්න බෑ.
    උබ හරි. මටත් මිනිස්සුන්ගේ ලේ බලන්න බෑ. හැබැයි මනසින් ඔය සීන් එක කන්ට්‍රොල් කරගන්න පුලුවන්. (ඔය කිව්වට මටත් එහෙම ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ 1% වගේ අවස්තාවක විතරයි )