ඕකේ දෙවිදියක් තියෙනවා බං. මට ඕනි සතෙක්ගේ ලේ දකින්න මස් කපන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඒත් මිනිස්සුන්ගේ ලේ බලන්න බෑ.මහා පරිමානෙන් සත්තු කපලා එල්ලලා තියෙන තැන් වලට යන්න ටික ටික... මුල් දවසේ ටිකක් අවුල්.. ඊට පස්සේ තව ට්කක් විතර අවුල අඩුයි.. ටිකක් ගියාම ශේප්...
බොරැල්ල අවට නම් ඉන්නේ බොරැල්ල පොදු වෙළද සන්කිරනේ යට තත්ටුවේ තියෙනවා.. මටත් පොඩි කාලේ ගියාම පළවෙනි දවසේ එතනින් යනකන් ඔලුව කරකැවෙන්න වගේ ... ඊට පස්සේ ටික ටික හරි ගියා...


Film ekak baluwath skip karanawa godak welawata