මචංලා මගෙයි මං බඳින්න ඉන්න ගෑනු ළමයගෙයි එකම blood group එක තියෙන්නෙ (O+) .මේ නිසා ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද ?
මම නම් දන්න විදියට නැහැ අපෙත් එකම ලේ තියෙන්නෙ මගෙයි වයිෆ්ගෙයි එ උනාට අර තැලිසිමියාද මොකක්ද එකනම් චෙක් කර ගන්න එක හොදයි
danna tharamin ehema case ekak na.thalaseemiyawata balapanne wenama jana set ekak.hariyata danaganna dokek hoyaganna eenawa.
ඒ ගැන නම් කිසිම දෙයක් නොදනි මචන්... ඒ නිසා බම්ප් මචන්...
මම නම් දන්න විදියට නැහැ අපෙත් එකම ලේ තියෙන්නෙ මගෙයි වයිෆ්ගෙයි එ උනාට අර තැලිසිමියාද මොකක්ද එකනම් චෙක් කර ගන්න එක හොදයි










mokakda test eka?Ehema Awlk vanne na bn
Ubata Awlnm Okata teyanawa bn Test akik karanna
Dr kenek meet vela e Test eka karapn
ekn danaganna Puluwan lamai gana
Good Luck![]()
blue baby????? dennama negativenam????දෙන්නම නෙගටිව් නම් බ්ලූ බේබි හැදෙන්න පුළුවන්. එක්කෙනකේ හරි පොසිටිව් වෙන්වනම් එහෙම වෙන්නේ නෑ. දෙන්නම ඕ+ නිසා ප්‍රශ්නයක් ඇත්තෙම නෑ