Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,961
    2,124
    113
    මේක දාන්න හිතුන අපි හැමෝටම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් නිසා.
    මේ තියෙන්නෙ මම 2019 සහ 2026 ලේ වල cholesterol සහ අනෙත් මගුල් ටික චෙක් කරපු result. මම ගිය සතියෙ නිකමට ලේ චෙක් කලා. ඊට කලින් 2019 කලේ.


    හැබැයි මේ අවුරුද්දෙ මුල ඉදන් මම සමහර මාස වල ගොරකා කෑලි 3-4 කට උණුවතුර දාල උදේ බිව්වා. හැම දාම කලේ නෑ. ඒක පිට දවස් 2-3 කරල පස්සෙ මතක් වුන මාසවල කලා. වැඩේ කියන්නෙ මේකෙන් HDL වලටත් කෙල වෙනවා.

    ගොරක උණුවතර දාල බල්කේට බොන්න බෑ. පස්සෙ ඒ්කටම සුදුළුණ ගෙඩි දෙකක් විතර පිහියෙන් තලල දැම්ම. පස්සෙ උළුහාල් තේ හැන්දක් විතර දැම්ම.. හැබැයි ගොරක විතරක් වුණත් කමක් නැ.

    blood.png