Thaman adare karanne kellatada nathnam le pallamakatada,vikara katha,,,thaman kellta adarenam owa wadak na....mulin le pallama thiyenne one,etapsse moka ekka giyath kamak na...hik hik hik!!! ahema wadak na,,adare vishwase ewai wadagath wenne..
mama nam aniwa balaporottu wenawa.rata wate giyapu wesa geniyekwa bedaganna uba kemati nam bedaganin.mata nam ehema p*ke amaruwak ne
මම මෙහම දෙයක් කිවොත් කට්ටිය එකග නොවෙවිද දන්නෙ නෑ එත් මම මෙහම කියන්නම් ගනිකාවක් උනත් කන්‍යාවියක් විය හැකියි සියලුම හොද ගැහැනුන් කන්‍යාවියන් ලෙස මා අර්ථ දක්වනවා ඇය සැබැ ලෙසම අවංකනම් ඇය සැබැ කන්‍යාවියක් එකයි සැබැව මම මෙහම උදාහරණයක් කියන්නම් දරුවන් සමග තනිවුන ගැහැනියන් ජිවිතය ගෙවා දැමිමට රැකියාවක් හො නොමැති තැනකදි තාමාට දුක ඉවසාගත නොහැකිව දරුවන්ටත් වස දි තමාත් වස පානය කර මිය යනවාට තම ශරිරය පාපි මිනිසෙකුට විකුනා තම දරුවන්ගෙ කුස පුරවනවානම් ඇය කරන රැකියාව සාරධර්ම ඉදිරියෙ වැරදි උවත් ඇය මා හට නම් කන්යාවවියක් කියා කිමට පුලුවන් නමුත් ඇගෙ රැකියාව මාහට වැරදි වුවත් ඇගෙ පරමාර්ථයෙන් ඇය කන්‍යාවියක් අනෙක් දෙය ලිංගික එක්විම තමා අදරය කරන අයෙකු සමග එම මොහොතේ ගොඩ නැගෙන්නා වු අසිමිත විශ්වසය හා ඇය සතුවන මිනිස් ගතිගුණ හෙතුවෙන් එය සිමා සහිත කරගැනිමෙ හැකියව ඇයට තිබිම හො නොතිබිමෙ ඇයගෙ පිරිසිදුකම මැනිම කුහක මායිමෙන් පිට පැනිම වරදක් ලෙස මා දකින්නේ නෑ ඇය තම සැමියාට හො පෙම්වතා අවංකව කැපකිරිමෙන් ආදරය කරනවා නම් එතැන් පටන් ඇය කන්‍යාවියක් ඇගෙ කැපකිරිම ඇය දරුවන් දෙමව්පියන් හ පෙම්වතා හො සැමියා හට අවංකව ආදරය කරනවා නම් ඇය කන්‍යාවියක්
රත් පැහැති පැල්ලමක් පිරිසිදු කමේ සංකෙතය වනවා නම් එය කුහකත්වය හා නිවට කමෙ සංකෙතයද වන බව මගෙ හැගිමයි
Dan uba kiyanne ganita awankawa adaree karala kotuwak dekak pannata kamak na..
අපි හිතමු ගෑහැණු ළමයා බදිනකන් වෙන කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධයක් නැතුව පිරිසිදුව හිටියා කියලා!!!!!!
පළවෙනි රෑයේදි කොල්ලා සැටිස් කෙල්ල කීලීන් කියලා!!!
ඒත් බැන්දට පස්සේ ගැහැණු ළමයා වෙනත් සම්භන්ධතා එකක් හෝ ඊට වැඩියෙන් පවත්තගෙන ගියොත් ඔය මහා ලෝකුවට කෑ ගහන අය කොහොමද හොයා ගන්නේ??
ආදරය සහා විවාහය කියන්නේ එකිනෙකා අතර ඇති විස්වාසයට සහා තේරැම් ගැනීම ඇතුලු කරැණු රාශියකට!!
එය එකම එක මොහොතකට සිදුවන දෙයකින් මැන බැලීම සුදුසු වෙන්නේ නැහැ!!!
මෙම හේතුන් නිසා එක් වරක් අතවරයකට ලක් වු පසු ගැහැණුන් ගණිකා වෘත්තියට පිවිසෙනවා, එයට එකම හේතුව ලෙස පවසන්නේ මගේ දැන් නැති වෙන්න දෙයක් නැහැ, මම අසරණයි , සමාජය මට විරැද්ධයි,සමාජට මාව පිළිකුලට ලක් කරනවා යනුවෙනුයි!!!
ගැහැණු ළමුන් සත්‍ය වසං කිරීමටත් හේතුව මෙම සමාජ දෘෂ්ටි කෝණයයි
ඔබ ඇත්තටම ගැහැණු ළමයෙකුට ආදරේ නම් ඒ ගෑහැණු ළමයගේ ඔබට ලැබෙන ආදරය ඇරෙන්න වෙනත් කිසිම දෙයක් ඔයාලාට පේන එකක් නැහැ!!




වැරදියට තෙරුම් ගන්න එපා මචන් අවංක කම කියන එක තුල ඔය කොටු පැනිම නෑ අන්න එක තෙරුම් ගනින්