ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Thaman adare karanne kellatada nathnam le pallamakatada,vikara katha,,,thaman kellta adarenam owa wadak na....mulin le pallama thiyenne one,etapsse moka ekka giyath kamak na...hik hik hik!!! ahema wadak na,,adare vishwase ewai wadagath wenne..
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Machan europe countries wala thiyanawa culture eka interesting..
    unge rate kellek thawamath Verginity eka thiyan innawa nam un disqualified. Marrage ekata eka qualification ekak thamai Sex experience eka...Aneka Trust eka..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    kello maha jaraa jaathiyak..mata nam epa wela thiyenne..okkoma ekai..anunge hith riddala sathutu wena ewunta kawadawath hondak nowewa...
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මට අ.වු. 17 යි !!! මම තාම ගැහැනු ලමයෙක් එක්ක ලිංගිකව එකතු වෙලා නැහැ!!! මම හිතන්නේ ගැහැනු ළමයා ගේ කන්‍යාභාවය උඩින්ම බලන පිරිමි ඇත්තටම ඒ ගැහැනු ළමයට ආදරේ නැතුව ඇති!! මොකද ආදරය කියන්නේ කන්‍යභාවයට නෙමේ!!!! ඔය කිව්වේ මට හිතුන දේ
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ප්‍රථම ලිංගික එකතුවීමේදී කන්‍යාපටලය සිඳෙන අයට වඩා උපතින්ම කන්‍යාපටලයක් රහිතව ඉපදෙන, අධික සියුම් බව නිසා ක්‍රීඩා කිරිම වැනි දේවලදී කන්‍යාපටලය හානි වෙන, අධික ඝණකම නිසා ලිංගික එකතුවීමකදී නොවී දරු උපතකදී කන්‍යාපටලය සිඳෙන අය තමා වැඩි.
    අනික ඔය ලේ පැල්ලම හොයන පිරිමි නිකලැල්ද කියලා හරියටම කියන්නේ කොහොමද???
    අනික කෙල්ලෙක් අපිරිසිදු වෙන්නේ තනියම නෙමෙනේ. ඒකට තව වැරදි කාරයෙක් ඉන්නවා. මිනිහ ගැන කතා කරන්නේ නෑ. අපේ රටේ නීතියට අනුව දෙමව්පියෝ බැඳල නැත්නම් උප්පැන්නේ ළමයට පියාගේ නමට එන්නේ ඉරක් ඒක කොච්චර දුරට සාධරණද??? ළමය උඩින් පාත් උනා නෙමෙනේ

    කන්‍යාපටලය කියන්නේ පරිණාමනයේදී වෙච්චි වැරැද්දක් විතරයි.හරියට අපේ appendix වගේ.මෙලෝ වැඩක් නෑනේ.වැඩේ තියෙන්නේ ඒක පස්සේ යන හරක් තාම ඉන්න එකයි. කසාදේ කියන්නේ කෙල්ලගේ පිරිසිදු කම හොයන එක නෙමේ. එක්කෙනා ගැන අවබෝදෙන් ජීවත් වෙන එක.
     
    Last edited:

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    mama nam aniwa balaporottu wenawa.rata wate giyapu wesa geniyekwa bedaganna uba kemati nam bedaganin.mata nam ehema p*ke amaruwak ne

    I dont think the article says to marry a slut. The Point is That you cant find a girl's character by " blood drops ". Before go for a marriage both need to trust each other... reveal the hidden stuff related to their past... have to understand each other... Love... Build them.

    Then you may get a idea about the character. A slut can go for a operation and fix her hymen and marry a guy... then She is a virgin to him. FAILED.
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    අපි හිතමු ගෑහැණු ළමයා බදිනකන් වෙන කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධයක් නැතුව පිරිසිදුව හිටියා කියලා!!!!!!
    පළවෙනි රෑයේදි කොල්ලා සැටිස් කෙල්ල කීලීන් කියලා!!!
    ඒත් බැන්දට පස්සේ ගැහැණු ළමයා වෙනත් සම්භන්ධතා එකක් හෝ ඊට වැඩියෙන් පවත්තගෙන ගියොත් ඔය මහා ලෝකුවට කෑ ගහන අය කොහොමද හොයා ගන්නේ??
    ආදරය සහා විවාහය කියන්නේ එකිනෙකා අතර ඇති විස්වාසයට සහා තේරැම් ගැනීම ඇතුලු කරැණු රාශියකට!!
    එය එකම එක මොහොතකට සිදුවන දෙයකින් මැන බැලීම සුදුසු වෙන්නේ නැහැ!!!
    මෙම‍ හේතුන් නිසා එක් වරක් අතවරයකට ලක් වු පසු ගැහැණුන් ගණිකා වෘත්තියට පිවිසෙනවා, එයට එකම හේතුව ලෙස පවසන්නේ මගේ දැන් නැති වෙන්න දෙයක් නැහැ, මම අසරණයි , සමාජය මට විරැද්ධයි,සමාජට මාව පිළිකුලට ලක් කරනවා යනු‍වෙනුයි!!!
    ගැහැණු ළමුන් සත්‍ය වසං කිරීමටත් හේතුව මෙම සමාජ දෘෂ්ටි කෝණයයි
    ඔබ ඇත්තටම ගැහැණු ළමයෙකුට ආදරේ නම් ඒ ගෑහැණු ළමයගේ ඔබට ලැබෙන ආදරය ඇරෙන්න වෙනත් කිසිම දෙයක් ඔයාලාට පේන එකක් නැහැ!!
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    methanadi man hithanne mehema deyak...man danne na harida kiyala..this is my idea..
    mama nam kiyanne oka tiyenna one...mokada dan kale inna kello godak wenas.me samaje wena dewal ahuwa ona enekta therenawa..issara kello wage nemei dan samaje inna kello..issara minissu ( samajaya) oka aniwarayen baluwa..oka tibune nattam e kellage jiwitha kalema widawanna wenawa..eka nisa e kale kello me dewal walin godak parissam una..e nisa samajaye wadi purama hitiye hoda kello..(danuth innawa).eth dan kale kohen ahuwath kollek ekka room ekakata giya kellek inawa mai..dan samajaya ara de wadiya blanne na..samaharu piili ganne ma ne..samajaya wenas..me nisama tamai dan inna kello mewage waradi ewata pelabenne..ewain kello ma winasa wenawa...samaharu innawa thaman kello kidek ekka room walata giyath ,mona dahadura wada kalath kelloth ekka..thaman kawadahari badinne hodata hadicha pirisidu kellek..samaharu innawa ehema ne..ona ekak..

    ithin man me kiyanna try kale me kanyabawaya balana eka dan balana eka adu nisa thamai dan kale kello waradi walata yomuwenne..eka kollek innakota thawa kolloth ekka yanne..kochara adare kalath,hoda kollek awa gaman wenaswenne..eka nisa mama kianne mede thiyenna one kiyala..

    mama aniwa balanawa kellage pirisidu kama..man me kiwwe mage adahasa..mage mathaya..thnx
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම මෙහම දෙයක් කිවොත් කට්ටිය එකග නොවෙවිද දන්නෙ නෑ එත් මම මෙහම කියන්නම් ගනිකාවක් උනත් කන්‍යාවියක් විය හැකියි සියලුම හොද ගැහැනුන් කන්‍යාවියන් ලෙස මා අර්ථ දක්වනවා ඇය සැබැ ලෙසම අවංකනම් ඇය සැබැ කන්‍යාවියක් එකයි සැබැව මම මෙහම උදාහරණයක් කියන්නම් දරුවන් සමග තනිවුන ගැහැනියන් ජිවිතය ගෙවා දැමිමට රැකියාවක් හො නොමැති තැනකදි තාමාට දුක ඉවසාගත නොහැකිව දරුවන්ටත් වස දි තමාත් වස පානය කර මිය යනවාට තම ශරිරය පාපි මිනිසෙකුට විකුනා තම දරුවන්ගෙ කුස පුරවනවානම් ඇය කරන රැකියාව සාරධර්ම ඉදිරියෙ වැරදි උවත් ඇය මා හට නම් කන්‍යාවවියක් කියා කිමට පුලුවන් නමුත් ඇගෙ රැකියාව මාහට වැරදි වුවත් ඇගෙ පරමාර්ථයෙන් ඇය කන්‍යාවියක් අනෙක් දෙය ලිංගික එක්විම තමා අදරය කරන අයෙකු සමග එම මොහොතේ ගොඩ නැගෙන්නා වු අසිමිත විශ්වසය හා ඇය සතුවන මිනිස් ගතිගුණ හෙතුවෙන් එය සිමා සහිත කරගැනිමෙ හැකියව ඇයට තිබිම හො නොතිබිමෙ ඇයගෙ පිරිසිදුකම මැනිම කුහක මායිමෙන් පිට පැනිම වරදක් ලෙස මා දකින්නේ නෑ ඇය තම සැමියාට හො පෙම්වතා අවංකව කැපකිරිමෙන් ආදරය කරනවා නම් එතැන් පටන් ඇය කන්‍යාවියක් ඇගෙ කැපකිරිම ඇය දරුවන් දෙමව්පියන් හ පෙම්වතා හො සැමියා හට අවංකව ආදරය කරනවා නම් ඇය කන්‍යාවියක්

    රත් පැහැති පැල්ලමක් පිරිසිදු කමේ සංකෙතය වනවා නම් එය කුහකත්වය හා නිවට කමෙ සංකෙතයද වන බව මගෙ හැගිමයි
     
    Dan uba kiyanne ganita awankawa adaree karala kotuwak dekak pannata kamak na..
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Dan uba kiyanne ganita awankawa adaree karala kotuwak dekak pannata kamak na..

    වැරදියට තෙරුම් ගන්න එපා මචන් අවංක කම කියන එක තුල ඔය කොටු පැනිම නෑ අන්න එක තෙරුම් ගනින්
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපි හිතමු ගෑහැණු ළමයා බදිනකන් වෙන කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධයක් නැතුව පිරිසිදුව හිටියා කියලා!!!!!!
    පළවෙනි රෑයේදි කොල්ලා සැටිස් කෙල්ල කීලීන් කියලා!!!
    ඒත් බැන්දට පස්සේ ගැහැණු ළමයා වෙනත් සම්භන්ධතා එකක් හෝ ඊට වැඩියෙන් පවත්තගෙන ගියොත් ඔය මහා ලෝකුවට කෑ ගහන අය කොහොමද හොයා ගන්නේ??
    ආදරය සහා විවාහය කියන්නේ එකිනෙකා අතර ඇති විස්වාසයට සහා තේරැම් ගැනීම ඇතුලු කරැණු රාශියකට!!
    එය එකම එක මොහොතකට සිදුවන දෙයකින් මැන බැලීම සුදුසු වෙන්නේ නැහැ!!!
    මෙම‍ හේතුන් නිසා එක් වරක් අතවරයකට ලක් වු පසු ගැහැණුන් ගණිකා වෘත්තියට පිවිසෙනවා, එයට එකම හේතුව ලෙස පවසන්නේ මගේ දැන් නැති වෙන්න දෙයක් නැහැ, මම අසරණයි , සමාජය මට විරැද්ධයි,සමාජට මාව පිළිකුලට ලක් කරනවා යනු‍වෙනුයි!!!
    ගැහැණු ළමුන් සත්‍ය වසං කිරීමටත් හේතුව මෙම සමාජ දෘෂ්ටි කෝණයයි
    ඔබ ඇත්තටම ගැහැණු ළමයෙකුට ආදරේ නම් ඒ ගෑහැණු ළමයගේ ඔබට ලැබෙන ආදරය ඇරෙන්න වෙනත් කිසිම දෙයක් ඔයාලාට පේන එකක් නැහැ!!

    :yes::yes::yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වැරදියට තෙරුම් ගන්න එපා මචන් අවංක කම කියන එක තුල ඔය කොටු පැනිම නෑ අන්න එක තෙරුම් ගනින්

    Uba kalin kiwwa eka pahadili karala ketiyen kiyapan balanna darshanika adahas nathiwa
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචං ඔකේ මෙහෙම පැත්ත කුත් තියෙනවා
    නේ කවුද කැමති මචං තව කොල්ලෙක් එක්ක එක් වුනු
    කෙල්ලෙක් බදින්න අපි කෘතක්ජන මිනිස්සු නේ
    කාම ආසාවල් හැම මිනිහෙකුටම තියෙනවා
    එත් ඔය දේවල් ඔක්කොම අමතක කරලා
    බදින්න තරම් හොද මිනිස්සු මේ ලෝකේ ඉන්නවා
    ඇත්තම කියුවොත් තව කොල්ලෙක් කැමති නැනේ
    ලෙඩ බෝ කරගන්න ඔය වගේ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා
    මම කියන්නේ ඔව් කොහොම හරි ජිවිත 3 ක් ඉවරයි
    මේ කොල්ලට හැගීම් දැනීම් තියෙනවා නේ මු යනවා වෙන කෙල්ලෙක් එක්ක
    සෙට් වෙන්න එතකොට මොකද වෙන්නේ අහිංසක ජිවිත 3 ක් නිකරුනේ අනාතයි