ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Oya kastiya liyanakota "Adaree thamai wadagath" " Mata eka thiyanawanam anek dewal wadagath na" owa awankawama ehema treat karanne kalathurakin kenek. nathnam owa nikan liyana akuru witharai..ewa anek aya balaporoththu wenawa ape rate culture eka hadila thiyana widiha anuwa.

    උබ ඔතන තමා වරද්දගත්තේ මචන් අපේ සංකෘතිය ගොඩක් අය තෙරුම් අරං නෑ එක ගොඩක් අය පලිහක් කරගෙන විශාල අත්මාර්ථකාමි අවියක් බවට පත්කරගෙන විශාලා සමාජ විකෘතියක් කරනවා නියම ලංකික සමාජය තුල ගැහනිය කියන දෙයට විශාල ගරුත්වයක් තියන අනෙක් එක ඔය කියන රතු පාට පැල්ලමට එච්චර තැනක් එතන නෑ එකයි හැබැව අනෙක් දෙය සංස්කෘතිය කියන දෙය පරිණාමය වන දෙයක්
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙහෙමයි තව දෙයක්
    සෙක්ස් කියන්නේ මිනිස්සුන්ට අත්‍යාවශය දෙයක් නෙමෙයි
    නමුත් මිනිස්සු හැමෝම කැමති ඔය දේ අත් විදින්න
    මොකද ඔය වගේ දෙයක් නීතිමය විදියට අත් විදින්න
    වෙන්නේ එක පාරයි හෝ දෙපාරයි

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Uba kalin kiwwa eka pahadili karala ketiyen kiyapan balanna darshanika adahas nathiwa

    මම දාර්ශනික කතා කිවෙ නෑ මචන් අනෙක් කෙට්යෙන් කියන්න ඔනෙ නම් මෙහම ආදරය කියන එක තුලදි හැගිම් වලට වහල් විම නොහොත් බොලද කම තියනවා එතනදි ගොඩක් කෙල්ලො පාපි මිනිස්සුන්ට අහුවෙනවා නමුත් කෙල්ල අවංකනම් එතන් වෙලා තියෙන්නෙ රැවටිමක් අනෙක් එක මෙහම හිතපං මචන් හොර සල්ලි පවිචිකරන විශ්වසවන්තයි කියල උබට හිතුන යාලුවෙක් උබට සල්ලි වගයෙක් දිලා එක උබ ලව්වා පාවිච්චි කරවනවා උබ විශ්වාසකම කියන වෙස් මුහනට රැවටිලා එ සල්ලි පාවිච්චි කරලා අහු උනාම උබ හොරෙක්ද කියපං නෑනෙ එවගෙ දෙයක් තමා ඔතනත් තවත් තියනවා ඔතනට ඇඩ් වෙන්න ඔන කරුණු මචන්...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැණි හඳක රස ගෙනන
    රැයක් ඕ සෙව් වෝ
    නිදිවදින යහන් මත
    පෙමින් සෙතපෙන්දෝ
    දිවිය ලස්සන දිනක් ඇති ලොව
    එයම මෙය වෙන්නෝ
    වැඩේ අහවර රතු පාට බිඳු
    සොයා වැළපෙන්නෝ

    Code:
    http://sith-nivalana.blogspot.com/2010/11/blog-post_11.html

    මධුසමය රාත්‍රිය
    ස්ත්‍රිරියට උතුම් වෙද
    නොදුටුවොත් ලේ බිදුව
    සුදු රෙදි කඩක තැවරුණ

    Code:
    http://sith-nivalana.blogspot.com/2010/02/blog-post_04.html
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කන්‍යා පටලය කියන්නේ එක ස්වභාවධර්මයෙන් දුන්න seal එකක් වගේ දෙයක්..ඒත් ඒක සාර්ථක නෑ..මොකද සමහර අයගේ ඒක උපතින්ම නැති වෙනවා..ඒත් ඒ අය ලිංගිකව එකතු වෙලා නෑ නේ?අනික කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරපු පලියට ලිංගික දේවල් කරන්නේ නෑ,,කෙල්ල හදවතින් ආදරේ කරනවා නම තව මොනවද?කොහෙද යන පටලයක් අල්ලන් මැරෙනවා.. ඕවා ගැන ඒක තීරණයකට එන්න බෑ එක එක කෙල්ලෝ එක එක විදි..සමහර ජරා කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ එක්ක ආතල් ගන්න අය..උන්ගේ නම් හු** කුණු වෙන්න ඕනේ..
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මම මෙහම දෙයක් කිවොත් කට්ටිය එකග නොවෙවිද දන්නෙ නෑ එත් මම මෙහම කියන්නම් ගනිකාවක් උනත් කන්‍යාවියක් විය හැකියි සියලුම හොද ගැහැනුන් කන්‍යාවියන් ලෙස මා අර්ථ දක්වනවා ඇය සැබැ ලෙසම අවංකනම් ඇය සැබැ කන්‍යාවියක් එකයි සැබැව මම මෙහම උදාහරණයක් කියන්නම් දරුවන් සමග තනිවුන ගැහැනියන් ජිවිතය ගෙවා දැමිමට රැකියාවක් හො නොමැති තැනකදි තාමාට දුක ඉවසාගත නොහැකිව දරුවන්ටත් වස දි තමාත් වස පානය කර මිය යනවාට තම ශරිරය පාපි මිනිසෙකුට විකුනා තම දරුවන්ගෙ කුස පුරවනවානම් ඇය කරන රැකියාව සාරධර්ම ඉදිරියෙ වැරදි උවත් ඇය මා හට නම් කන්‍යාවවියක් කියා කිමට පුලුවන් නමුත් ඇගෙ රැකියාව මාහට වැරදි වුවත් ඇගෙ පරමාර්ථයෙන් ඇය කන්‍යාවියක් අනෙක් දෙය ලිංගික එක්විම තමා අදරය කරන අයෙකු සමග එම මොහොතේ ගොඩ නැගෙන්නා වු අසිමිත විශ්වසය හා ඇය සතුවන මිනිස් ගතිගුණ හෙතුවෙන් එය සිමා සහිත කරගැනිමෙ හැකියව ඇයට තිබිම හො නොතිබිමෙ ඇයගෙ පිරිසිදුකම මැනිම කුහක මායිමෙන් පිට පැනිම වරදක් ලෙස මා දකින්නේ නෑ ඇය තම සැමියාට හො පෙම්වතා අවංකව කැපකිරිමෙන් ආදරය කරනවා නම් එතැන් පටන් ඇය කන්‍යාවියක් ඇගෙ කැපකිරිම ඇය දරුවන් දෙමව්පියන් හ පෙම්වතා හො සැමියා හට අවංකව ආදරය කරනවා නම් ඇය කන්‍යාවියක්

    රත් පැහැති පැල්ලමක් පිරිසිදු කමේ සංකෙතය වනවා නම් එය කුහකත්වය හා නිවට කමෙ සංකෙතයද වන බව මගෙ හැගිමයි

    මචං ඔකේ මෙහෙම පැත්ත කුත් තියෙනවා
    නේ කවුද කැමති මචං තව කොල්ලෙක් එක්ක එක් වුනු
    කෙල්ලෙක් බදින්න අපි කෘතක්ජන මිනිස්සු නේ
    කාම ආසාවල් හැම මිනිහෙකුටම තියෙනවා
    එත් ඔය දේවල් ඔක්කොම අමතක කරලා
    බදින්න තරම් හොද මිනිස්සු මේ ලෝකේ ඉන්නවා
    ඇත්තම කියුවොත් තව කොල්ලෙක් කැමති නැනේ
    ලෙඩ බෝ කරගන්න ඔය වගේ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා
    මම කියන්නේ ඔව් කොහොම හරි ජිවිත 3 ක් ඉවරයි
    මේ කොල්ලට හැගීම් දැනීම් තියෙනවා නේ මු යනවා වෙන කෙල්ලෙක් එක්ක
    සෙට් වෙන්න එතකොට මොකද වෙන්නේ අහිංසක ජිවිත 3 ක් නිකරුනේ අනාතයි

    මෙහෙමයි තව දෙයක්
    සෙක්ස් කියන්නේ මිනිස්සුන්ට අත්‍යාවශය දෙයක් නෙමෙයි
    නමුත් මිනිස්සු හැමෝම කැමති ඔය දේ අත් විදින්න
    මොකද ඔය වගේ දෙයක් නීතිමය විදියට අත් විදින්න
    වෙන්නේ එක පාරයි හෝ දෙපාරයි

    මම දාර්ශනික කතා කිවෙ නෑ මචන් අනෙක් කෙට්යෙන් කියන්න ඔනෙ නම් මෙහම ආදරය කියන එක තුලදි හැගිම් වලට වහල් විම නොහොත් බොලද කම තියනවා එතනදි ගොඩක් කෙල්ලො පාපි මිනිස්සුන්ට අහුවෙනවා නමුත් කෙල්ල අවංකනම් එතන් වෙලා තියෙන්නෙ රැවටිමක් අනෙක් එක මෙහම හිතපං මචන් හොර සල්ලි පවිචිකරන විශ්වසවන්තයි කියල උබට හිතුන යාලුවෙක් උබට සල්ලි වගයෙක් දිලා එක උබ ලව්වා පාවිච්චි කරවනවා උබ විශ්වාසකම කියන වෙස් මුහනට රැවටිලා එ සල්ලි පාවිච්චි කරලා අහු උනාම උබ හොරෙක්ද කියපං නෑනෙ එවගෙ දෙයක් තමා ඔතනත් තවත් තියනවා ඔතනට ඇඩ් වෙන්න ඔන කරුණු මචන්...

    කන්‍යා පටලය කියන්නේ එක ස්වභාවධර්මයෙන් දුන්න seal එකක් වගේ දෙයක්..ඒත් ඒක සාර්ථක නෑ..මොකද සමහර අයගේ ඒක උපතින්ම නැති වෙනවා..ඒත් ඒ අය ලිංගිකව එකතු වෙලා නෑ නේ?අනික කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරපු පලියට ලිංගික දේවල් කරන්නේ නෑ,,කෙල්ල හදවතින් ආදරේ කරනවා නම තව මොනවද?කොහෙද යන පටලයක් අල්ලන් මැරෙනවා.. ඕවා ගැන ඒක තීරණයකට එන්න බෑ එක එක කෙල්ලෝ එක එක විදි..සමහර ජරා කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ එක්ක ආතල් ගන්න අය..උන්ගේ නම් හු** කුණු වෙන්න ඕනේ..
    මම ඔය උඩින් දාලා තියෙන හැම කමෙනට් එක්කම ඉතා වටිනා අදහස් තියෙනවා!!!
    සහෝලට ස්තුති තමන්ට හිතුන දේ ඒ විදියටම කිව්වට.
    උඩින් එක සහෝදරයෙක් කියලා තිබ්බා අපි මිනිස්සු කාම ආසාවල් තියෙන එක සාධාරණයි කියලා!!! ඒක ඇත්ත, ඒත් කන්‍යා පටලය නැති උනයි කියලා අපේ වින්දනයට බාධාවක් වන්නේ නැහැ!! මෙතනදී පිරිමියා වගේම ගැහැනියත් අවංක වෙන්න ඔනේ ගැහැණු ළමයා පිරිමි ළමයා එක්ක ආදරය කරන්න පටන් අරන් දෙදෙනා හොදින් තේරැම් ගත්තට පස්සේ ගැහැණු ළමයා පිරිමි ළමයාට කියන්න ‍ඔනේ යම් කිසි අතවරයක් කලින් ඇයට වෙලා තියෙනවා නම්!!
    මොකද ඔක හංගන එකෙන් ප්‍රශ්ණ තවත් වැඩි වෙනවා!!! ඒ වගේට ඒක දැන ගත්තාම ඒ පිරිමි ළමයා තමාගේ හිතට අවංකව තීරණයක් ගන්න ඔනේ!!!!
    "එක පාරක් මෙකිට කෙළවෙලානේ මාත් ආතල් එකක් අරන් අත අරිනවා" කියලා හිතුවෙත් නම් ඒක යලි ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා සහා ගහන අපරාදයක් ඒක!!!!!!!!!
    පොඩ්ඩක් හිතලා බලන්න අපේ අම්මත් ගැහැණියක් ඇයට මේ වගේ ඉරණමකින් අපි බිහි වුවා නම් ඔබ අම්මව මාරැ කරනවාද ???
    එක කෙල්ලට එක කොල්ලා කියන සංකල්පයේ හිටියොත් සහා විවාහයට පෙර ලිංගිකත්වය දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීම තුලින්ද, විවහයෙන් පසු එම ගැහැණිය සහා පිරිමිය සමග පමනක් ලිංගික ආශ්‍රය සිදු කිරිමෙන් සංස්කෘතිය,ආදරය,විශ්වාසය,ලෙඩ රෝග යන සියල්ලටම පිළිතුරක් දිය හැකිය!!!
    උඩ පෝස්ට් වල එක සහෝදරයෙක් කියලා තියනවා වගේ මොන වී වැපුරැවත් බොල් වී තියෙනවා නේ !!!! හොද කෙල්ලෝ සහා කොල්ලෝ අතරේ මහා එපා කරපු උන් ඉන්නවා !!! අඩම ගානේ උන්ට පුලුවන් නම් ආරක්ෂිත ලිංගිකත්වය (විවිධ ආරක්ෂිත උපකරණ) භාවිතයෙන් ලිංගිකත්වයේ යෙදෙන්න. මොකද ඒක තවත් ජීවිත දෙකක් බේර ගන්න වැඩක්(ඔය නොසන්ඩාල ගෑණිව හෝ පිරිමියාව කරගහන අහිංසකයාගේ ජීවිතය සහා උපදින දරැ කැටියෙකුගේ ජීවිතය)
    මට නම් ඔය කෙහෙල් මල් පටලය වැදගත් නැත​
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0

    :yes::yes::yes::yes::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    Mehemai,methana ke gahana moka wunath kella ekka nida gattama oka balanawa :P a welawata oka awe nathinam oni ekek ge hitha poddak gessenna bari na :) ehemai kiyala kellawa atha arina modayo innawada kiyanna man danne na :P Monawa wunath kella kalin wena kenek ekka lingika ekathuwimak wuna nam kelinma kollata kiyanna Oni,ethakota kella gena thiyena wiswase matanam wedi wenawa,kohomath api Love karana kellawa ne marry karanne,api love karanne apita kellawa wiswasa nisa ne :) eka nisa case ekak na
    Habai mewa balala kello hithanawanam aiyo meka kada gattata case ekak na,dan inna kollo owa balanne na kiyala,ekath weradiy hebai :angry::angry::angry::angry:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    :angry::angry:මේ වගේ කට්ටියට නම් මොනාද කියන්නේ කියලා දන්නේ නැහැ!!!:angry::angry:
    picture.php
     
    SMD

    Active member
  • Oct 25, 2007
    913
    189
    43
    Nittambuwa / Brussels
    කොල්ලනේ.. මෙහෙමයි.
    බලපන් දැන් අපි කෙල්ලොත් එක්ක යාලු වෙනව. ෆිල්ම් බලන්න යනව. රූම්ස් වලටත් යනව. ඒත් කෙල්ලට කරදරයක් කරන්නෙ නෑ. ඒ ඇයි ???

    ඔය පටලෙ හින්දනෙ.

    බලපන් දෙමව්පියො කෙල්ලෙක් ඔච්චර පරිස්සම් කරන්නෙ,

    එතකොට කෙල්ලො ඔච්චර හැගීම් පලනය කරන් ඉන්නෙ,

    ඔය පටලෙ හින්දනෙ.

    ඔක බලන්නෙ නැ කියල හැමෝම කිව්වොත්, ඇමරිකාවෙ වගේ,
    ලොකු වෙච්චි ගමන්ම කෙල්ලො කඩාගෙන හතර අතේ අල්ල අල්ල යයි.
    මොකද උනුත් මිනිස්සුනෙ, උන්ටත් හැගීම් එනවනෙ.

    එතකොට මේ සමජෙත් නිකං චොර වෙලා යනවනෙ.

    හිතපල්ලකො පොඩ්ඩක්...

    මේකත් කියන්න ඔනෙ. ඔය පටලෙ කියන්නෙ, කෙල්ලෙක්ගෙ පිරිසිදු කම හොයන්න සාදරන මිම්මක් නං නෙවේ තමයි.
     
    • Like
    Reactions: gudaya

    11.gif
    :yes::yes: