ලේ බිදක් දං දී තවත් ජීවිතයක් බේරා ගනිමු

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නියම වැඩක් මල්ලි ,,
    සියල්ල සංවිධානකරල කරමු
    මගේ සබ්ජෙක්ට් එකනේ
    ඕන හෙල්ප් එකක් දෙන්නම්

    මට හිතෙන විදිහට ඉස්සෙල්ලාම තැනක් දා ගත්තානම් හරි නේද අයියා
     

    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    bump
    api colombo walin pita ne eath puluwan unoth udawwata enawa
    වැඩේ කෙරෙන විදිය මේ thread එකේම දැම්මනම් හරි
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    wede karanawanam bokkenma sahayogaya....
    1.gif