@erozan ගැම්මට වරෙන් මෙන්න වැඩ පෙන්නාලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. 5%+
![]()
Yapaiye mokada me wenne?පිස්සෙක් ජනාධිපති වුනාම. අපිටත් පිස්සු හද්දන්නවා.
Eh tharkenma marana ganath aduwen wartha wenawa nam aith anupathe wadi wenawa.මෙහෙම මරන අනුපාතේ වැඩි වෙන්නේ ලෙඩ්ඩු ගාන අඩු කරල පෙන්නන නිසා.
10,000 දවසට වාර්තා වෙනකොට 3,000 කිව්වම මරන අනුපාතේ වැඩී තමයි.
නෑ.. මේ ඇවිල්ලා දෛනික මරණ රටේ ජනගහනයට සාපේක්ෂව. cases අඩුවෙන් කිව්වද කියන එක අදාල නෑ.. මරණ අඩුවෙන් කියල නම් ඕක තව වැඩි වෙන්න ඕනමෙහෙම මරන අනුපාතේ වැඩි වෙන්නේ ලෙඩ්ඩු ගාන අඩු කරල පෙන්නන නිසා.
10,000 දවසට වාර්තා වෙනකොට 3,000 කිව්වම මරන අනුපාතේ වැඩී තමයි.
Ai ehenam e dwas wala උද්ඝෝෂණ karpu unwa nawattuwe naaththe?eka anduwe wagakimakඋද්ගෝසන කරල මිනිස්සු ආසාධනය කරවපු කාලකන්නි විපක්ශෙ දැන් මිනිස්සු මැරෙන ගාන බලල සතුටු වෙන්ඩ පටන් අරන්, තව ඉස්සරහට තව මරණ වැඩි වෙද්දි තව සතුටු වෙන්ඩ පුලුවන් විපක්ශෙ කුක්කන්ට..
ඇයි උබලම කිවෙ උද්ගෝසන කරන එක ප්‍රජාත්‍රාන්තික අයිතියක් ඒක ආණ්ඩුවට නතර කරන්ඩ බැ කියල..ඒ කතාව හරි වරදක් නැනෙ ආණ්ඩුව අයිතින් ලබා ගන්ඩ ඉඩ දුන්න දැන් හම්බුනා කස්ටියට ලස්සනට අයිතිවාසිකම් , බල්ලො බලල්ලු වගේ මැරිල වැටෙද්දි සතුටු ඇති විපක්ශෙට අයිතිය හම්බුනා කියල..Ai ehenam e dwas wala උද්ඝෝෂණ karpu unwa nawattuwe naaththe?eka anduwe wagakimak
අල්ලහ් අක්බර්අපේ හාමුදුරුවනේ
බයියන් රැවටූ ඒ වචන
Mamanm kiwe na...anik un kiwada dan naඇයි උබලම කිවෙ උද්ගෝසන කරන එක ප්‍රජාත්‍රාන්තික අයිතියක් ඒක ආණ්ඩුවට නතර කරන්ඩ බැ කියල..ඒ කතාව හරි වරදක් නැනෙ ආණ්ඩුව අයිතින් ලබා ගන්ඩ ඉඩ දුන්න දැන් හම්බුනා කස්ටියට ලස්සනට අයිතිවාසිකම් , බල්ලො බලල්ලු වගේ මැරිල වැටෙද්දි සතුටු ඇති විපක්ශෙට අයිතිය හම්බුනා කියල..
ඕක තමයි සීන් එක වගකීම ගන්ඩ බැ මොකද එහෙම වගකීමක් අරන් වැඩ කරල පුරුදු නැ, සහරානය කෙලියට පස්සෙ දන්නෙ නැ කියපු පොරවල්නෙ,Mamanm kiwe na...anik un kiwada dan nalankawe unwa prjathnthra wadayen hadnna ba...un kranne unp jvp slpf kiyala thanage whallu passen yana eka prjaththrawadaya kiyl.
Ah ubt mewa kiyala wadk na sorry
හොස්පිටල් මරන අඩුවෙන් වාර්තා වෙන්නේ නෑ දන්න හැටියට. මරන ගන්නේ කොරෝනා වෝඩ්ස් වල ඉන්න රෝගින් මැරෙන ගාන.Eh tharkenma marana ganath aduwen wartha wenawa nam aith anupathe wadi wenawa.
තවත් ෆුක දෙනවනේ මේ බුද්ධීක පුතාලාආණ්ඩුව එක්ක තරහ නිසා මරණ වැඩිවෙන එක ගැන සතුටු වෙන එක මූණත් එක්ක තරහට නහය කපාගන්නවා වගේ වැඩක්
ඕහ්. ඒ සීන් එක දැන් දැක්කේ.නෑ.. මේ ඇවිල්ලා දෛනික මරණ රටේ ජනගහනයට සාපේක්ෂව. cases අඩුවෙන් කිව්වද කියන එක අදාල නෑ.. මරණ අඩුවෙන් කියල නම් ඕක තව වැඩි වෙන්න ඕන
ලංකාව ඉන්නේ පීක් එකේ කියලා කවුද කිව්වේ ?ඕහ්. ඒ සීන් එක දැන් දැක්කේ.
හැබයි ලන්කාව දැන් ඉන්නේ පීක් එකේනේ.
ඇමරිකා, බ්‍රසිල් , ඉන්දියා පීක් එක පහි කරල නේද දැන්
