ලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. #අපිතමයිහොදටමකලේ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    2ajTrV5.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ හාදය හිටිය නම් ඔහොම විකාර කියව කියව පැත්තකට වෙලා ඉඳීවි. මේ හාදයො ඉඳගෙන කරන දේවල් පේනව නේ. උද්ඝෝෂණ සංවිධානය කරනව, ආර්ථිකය කඩාගෙන වැටුන කියල මිනිස්සු කුපිත කරවනව, එන්නත් අවුල් කියල මිනිස්සු බය කරවනව. ඒ අතින් බැලුවම ඒ හාදය හොඳයි.
    අනිවාර්යෙන් අපි විපක්ශෙ උන්න නම් මුන් කරන කාලකන්නි වැඩ කරන්නෙ නැ..රටේ මිනිස්සු මරාගෙන මොන දේශපාලනයක්ද ඕකුන් හැමදාම පරදින්නෙ ඕකනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    pelapali yanna ida dennath ona corana wedi unahama ekatath baninawa, anduwata benala wedak nae ne thama thaman safe eka balagaththnam iwarainne
    ඔය හැමදාම පරදින උන් එහෙම තමයි, මම දැක්ක අර චන්ද ලක්ශ 5ක් ගන්ඩ බැරි අනුර ජෙප්ප සර්ට බැනල තිබ්බ , මූන ලේ කදුලක් නැ කුහකකමින් ඉරිසියාවෙන් නලිය නලිය බුරනව, ඔහොම තමයි කාලකන්නි විපක්ශෙ..
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉරොසන් අයිය කියන්න වගෙ හැමෑකටම මිනිස්සු බනිනවා නමුත් ආන්ඩුව නුවනින් හිතල හිතල ගන්න තීරන අගයන් නැ

    වවුල්ලුන්ගෙන් කොරෝනා ආව කියාල හොයාගත්තනෙ ඉතින් ඉස්සෙල්ලම වවුල්ලු නෙවෙද අල්ලන්න ඕන 10-4 ඇදිරි නීතිදමාල.. ඔය ලොකුම වවුල්ලු ඉන්නෙ ඔය වෙලාවෙවෙන්ටැ

    එතින් දවස් දෙකෙන් ඔය වවුල්ලුටික අත්තඩන්ගුවට ගත්තම ආයෙ කොරෝනා බොවෙන් නැ.. ඕව තේරෙන්නෙ කොහොමද මුන්ට අයිය.
     
    • Haha
    Reactions: shenat and Djice

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඒ හාදය හිටිය නම් ඔහොම විකාර කියව කියව පැත්තකට වෙලා ඉඳීවි. මේ හාදයො ඉඳගෙන කරන දේවල් පේනව නේ. උද්ඝෝෂණ සංවිධානය කරනව, ආර්ථිකය කඩාගෙන වැටුන කියල මිනිස්සු කුපිත කරවනව, එන්නත් අවුල් කියල මිනිස්සු බය කරවනව. ඒ අතින් බැලුවම ඒ හාදය හොඳයි.

    උද්ඝෝෂණ සංවිධානය කරන එක වරදක් නං නීතියෙන් ක්‍රියාත්මක කරන්න ඕන. පොන්න නාකි මයිනට ඒක බැරිද?

    ආර්ථිකය කඩාගෙන වැටිලා නැද්ද එතකොට? 🤔 අපි ඉතින් දෙරණ, හිරු බලන එකක්ය ආර්ථිකේ ගැන හරි නිවුස් දැනගන්න. අපි බලන්නෙ Moody's , S&P වගේ විජාතික index නෙ. Corry 🤦

    එන්නත් අවුල් කියල මිනිස්සු බය කරපු එක මට පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද මචන්?

    ආණ්ඩුවෙ ජෙප්පො ධම්මික පැණිය ඕන කිව්ව නං මතකයි. උන් භාණ්ඩාගාරෙන් සල්ලිත් දුන්නනෙ සාදික්කා අඹරන්න. ඊට පස්සෙ ජයසුමන ජෙප්පා නාථ අනාථ අංජනං ගෙනාවා. නලින් ද සිල්වා ජෙප්පා තව පැණියක් ගෙනාවා. අපවිත්‍රා ජෙප්පි පැණි මුට්ටි ගඟට දදා ටෙස්ට් කරා. ඔන්න ආණ්ඩුවෙ ජෙප්පො කරපු දේවල්. වෙලාවට විද්‍යාත්මක ක්‍රමයට වැඩකරන පෝට්ටු විද්‍යාඥයො හිටියෙ. නැත්තං වැක්සීන් නැහැ අද. ❤❤

    අනික මයිනා ඉන්දියන් ඇම්බියුලන්ස් ගේන්න ගේන්න කියද්දිත් හර්ෂයා එපා එපා කියලා නවත්තන්නම හැදුවනේ. මයිනා මහත්තය නැත්නං අද ඒකත් නෑ. අන්න එහෙමයි මයින මහත්තය හැම වෙලේම රට වෙනුවෙන් ඉන්නෙ. ❤
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    මෙහෙම මරන අනුපාතේ වැඩි වෙන්නේ ලෙඩ්ඩු ගාන අඩු කරල පෙන්නන නිසා.
    10,000 දවසට වාර්තා වෙනකොට 3,000 කිව්වම මරන අනුපාතේ වැඩී තමයි.
    මේකයි සීන් එක. ගොන් හරක් ආණ්ඩුවට බනින්න නැත්තම් එක්කො අල්ලපු ගෙදර එකාට බනින්න කට ඇරන් ඉන්නෙ. කඩ ගානෙ, හන්දිගානෙ මොකෙක් හරි විවේචනය කරල පොර වෙන්න යන කට්ටිය තමයි ඉන්නෙ.
    උදාහරණෙකට අගෝස්තු 14 ලංකාවෙ කොවිඩ් රෝගීන් 3263ක් වාර්ථා වෙනවා. ඒ දවසෙ රෝගීන් 160ක් මැරිලා.
    160/3263 *100 = 4.9%

    ඉන්දියාව අගෝස්තු 14 මරණ =493
    වාර්ථාගත රෝගීන් =36083

    493/36083*100= 1.3%

    අපෙත් දෛනික වාර්ථා වෙන රෝගීන් ගාන වැඩි වුණා නම් මරණ අනුපාතයත් අඩු වෙනවා. මම දැක්කා "සර් පෑන පෙට්ටියට දාල වැහුව වගේ අපිවත් පෙට්ටියට දාල වහන්න යන්නෙ" කියල. වචන ටිකක් ගලපලා රැල්ලට ගිහින් පොර වෙන්න දඟලන මිනිස්සු ටිකක් ඉන්නෙ අපේ රටේ. ඒ වගේ උන් තමයි තමුන්ගෙ යුතුකම් වත් හරියට ඉටු නොකරන්නෙ. :(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    උද්ඝෝෂණ සංවිධානය කරන එක වරදක් නං නීතියෙන් ක්‍රියාත්මක කරන්න ඕන. පොන්න නාකි මයිනට ඒක බැරිද?

    ආර්ථිකය කඩාගෙන වැටිලා නැද්ද එතකොට? 🤔 අපි ඉතින් දෙරණ, හිරු බලන එකක්ය ආර්ථිකේ ගැන හරි නිවුස් දැනගන්න. අපි බලන්නෙ Moody's , S&P වගේ විජාතික index නෙ. Corry 🤦

    එන්නත් අවුල් කියල මිනිස්සු බය කරපු එක මට පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද මචන්?

    ආණ්ඩුවෙ ජෙප්පො ධම්මික පැණිය ඕන කිව්ව නං මතකයි. උන් භාණ්ඩාගාරෙන් සල්ලිත් දුන්නනෙ සාදික්කා අඹරන්න. ඊට පස්සෙ ජයසුමන ජෙප්පා නාථ අනාථ අංජනං ගෙනාවා. නලින් ද සිල්වා ජෙප්පා තව පැණියක් ගෙනාවා. අපවිත්‍රා ජෙප්පි පැණි මුට්ටි ගඟට දදා ටෙස්ට් කරා. ඔන්න ආණ්ඩුවෙ ජෙප්පො කරපු දේවල්. වෙලාවට විද්‍යාත්මක ක්‍රමයට වැඩකරන පෝට්ටු විද්‍යාඥයො හිටියෙ. නැත්තං වැක්සීන් නැහැ අද. ❤❤

    අනික මයිනා ඉන්දියන් ඇම්බියුලන්ස් ගේන්න ගේන්න කියද්දිත් හර්ෂයා එපා එපා කියලා නවත්තන්නම හැදුවනේ. මයිනා මහත්තය නැත්නං අද ඒකත් නෑ. අන්න එහෙමයි මයින මහත්තය හැම වෙලේම රට වෙනුවෙන් ඉන්නෙ. ❤
    ඔයා අර ස්වාධීන මතධාරියෙක් නෙමෙයි වගේ නේ? ඒකත් හොඳයි.
    ආර්ථිකය කඩාගෙන ටැවිල තියෙනව ඒත් මිනිස්සු පැනික් කරල බෑන්ක් ටිකත් බංකොලොත් කරන්න හදන එක හරිද?

    එන්නත් අවුල් කියල අනං මනං කිව්ව මට දැන් වීඩියෝ හොය හොය ඉන්න බෑ ඒත් එක එක කතා කිව්ව. ඔ්න නම් හොයල බලන්න.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා අර ස්වාධීන මතධාරියෙක් නෙමෙයි වගේ නේ? ඒකත් හොඳයි.
    ආර්ථිකය කඩාගෙන ටැවිල තියෙනව ඒත් මිනිස්සු පැනික් කරල බෑන්ක් ටිකත් බංකොලොත් කරන්න හදන එක හරිද?

    උබට කැමති විදියට හිතාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. 🤷🤣

    කඩාගෙන වැටිල තියෙනව නං කඩාගෙන වට්ටපු උන් ගැන, බැංකු ටික බංකොලොත් කරපු උන් ටික කරපු වරද ගැන කතා කරන්න. වෙලා තියෙන දේ කියන උන් ගැන නෙවෙයි.

    එන්නත් අවුල් කියල අනං මනං කිව්ව මට දැන් වීඩියෝ හොය හොය ඉන්න බෑ ඒත් එක එක කතා කිව්ව. ඔ්න නම් හොයල බලන්න.

    මං දැක්කෙ නැති නිසා තමයි අහන්නෙ. කිව්ව විදියට මං හිතුවෙ ඕන වෙලාවක දෙන්න තොග පිටින් ඇති කියලා. ඒකත් නිකන් ඔහේ කටට ආවට කියපු එකක් නේ. එළ. පැණි ප්‍රොමෝට් කරපු උන් නෙවෙයි එන්නත අවුල් කියල තියෙන්නෙ. 😆😆😆😆
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    උද්ගෝසන කරල මිනිස්සු ආසාධනය කරවපු කාලකන්නි විපක්ශෙ දැන් මිනිස්සු මැරෙන ගාන බලල සතුටු වෙන්ඩ පටන් අරන්, තව ඉස්සරහට තව මරණ වැඩි වෙද්දි තව සතුටු වෙන්ඩ පුලුවන් විපක්ශෙ කුක්කන්ට..
    කැස්බෑවෝ මැරුනේ වාරකං නිසා කිවුව බයියෝ ඔය ටික නොකිව්වානං තමා පුදුම.. :lol::lol: