ලොකයේ හොදම 10 (To 10 in the world) හොයාගන්න උදවු කරන්න

Achintha_c

Member
Dec 18, 2008
424
0
0
43
Homagama
ලොකයේ හොදම 10 (To 10 in the world) හොයාගන්න උදවු කරන්න

මචන්ලා
මට ප්‍රොජෙක්ට් එකක් හදන්න විස්තර ටිකක් ඔනි වෙලා තියෙනව. මම ගුගල් වල හෙවුවා. ගොඩක් සයිට්ස් එනවා එක එක විස්තර තියෙන. එකකට එකක් ගැලපෙන්නෙ නැහැ. :sorry::sorry::sorry: ඒක නිසා මම එලකිරි යාලුවන්ගේ සහය පතන්න හිතුවෙ. පහල තියෙන මාතෘකා වලට ටිකක් හරි නිවැරිදි විස්තර ගන්න පුලුවන් සයිට් ලින්ක් දෙන්න පුලුවන්ද? ලොකු උදවුවක්

1. Top 10 brand name in the world (value)
2. Top 10 universities in the world
3. Top 10 richest persons in the world
4. Top 10 best vehicle in the world
5. Top 10 airways in the world
6. Top 10 film in the world
7. Top 10 innovation in the world
8. Top 10 enterprises in the world
9. Top 10 hotels in the world

සමහර විස්තර මගෙ ලග තියෙනවා. එත් ඒවා හරිද කියලා මම දන්නෙ නැහැ. ඒක නිසයි උදවු ඉල්ලුවෙ. විස්තර තියෙනවනම් දෙන්න. ලොකු උදවුවක්.
තෑන්ක් යු.
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    wikipedia.org eke search karanna...
    Google wala search karanawanang
    Top 10 universities in the world site:wikipedia.org
    kiyala search karanna.... wikipedia.org eke thiyenne niwaradi thorathuru.... :)