ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල් වරයා අතර පවතින ගැටලුකාරී තත්ත්වයක් නිසා ආයතනයේ සාමාන්‍ය රාජකාරි මුළුමනින්ම අඩාල වී ඇතැයි වාර්තා වේ.
කලක් තිස්සෙම මෙම නිලධාරීන් දෙදෙනා අතර පවතින ගැටළුව කාර්ය මණ්ඩලය දක්වා ම විහිදී ගොස් මේ වන විට ආයතනය ම කොටස් දෙකකට බෙදී ඇති බව සදහන්ය.
මේ පිළිබඳව දැනටමත් කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.
ආයතනයේ සභාපතිවරයා පත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් අතර වන අතර අධ්යක්ෂ ජෙනරාල්වරයා නීත්‍යානුකූල නොවන ආකාරයට පත්කර ඇති බවද කාර්ය මණ්ඩල රැකියා සිටිති.
ආයතනය භාර අමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් තීන්දු ට එළඹීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇතැයි ද දැනගන්නට තිබේ.

තමන්ගේ ගෙදර උන්ව හදාගන්න බැරි එකා කොහොමද බන් රට හදන්නේ ?