ලොක්කන් දෙදෙනා ගැටේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් වරයා අතර පවතින ගැටලුකාරී තත්ත්වයක් නිසා ආයතනයේ සාමාන්‍ය රාජකාරි මුළුමනින්ම අඩාල වී ඇතැයි වාර්තා වේ.

    කලක් තිස්සෙම මෙම නිලධාරීන් දෙදෙනා අතර පවතින ගැටළුව කාර්ය මණ්ඩලය දක්වා ම විහිදී ගොස් මේ වන විට ආයතනය ම කොටස් දෙකකට බෙදී ඇති බව සදහන්ය.

    මේ පිළිබඳව දැනටමත් කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

    ආයතනයේ සභාපතිවරයා පත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් අතර වන අතර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නීත්‍යානුකූල නොවන ආකාරයට පත්කර ඇති බවද කාර්ය මණ්ඩල රැකියා සිටිති.

    ආයතනය භාර අමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් තීන්දු ට එළඹීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇතැයි ද දැනගන්නට තිබේ.

    තමන්ගේ ගෙදර උන්ව හදාගන්න බැරි එකා කොහොමද බන් රට හදන්නේ ?
     
    • Haha
    Reactions: Smartm and JokerFan

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    KrishanL89
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය අද දවසට දාපු කීවෙනි තෙර්ඩ් එකද පොන්නයො????? පිස්සු නම් අoගොඩ පලයන් පොන්සි මේකෙ ලැගන් ඉන්නෙ නැතුව.🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය අද දවසට දාපු කීවෙනි තෙර්ඩ් එකද පොන්නයො????? පිස්සු නම් අoගොඩ පලයන් පොන්සි මේකෙ ලැගන් ඉන්නෙ නැතුව.🤭🤭🤭🤭
    බඩ වියත රැක ගන්නනේ බන්…. දවසට thread 10ට වඩා දැම්මේ නැත්නම් එදාට බඩගින්නේලු 🤭
     
    • Haha
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය අද දවසට දාපු කීවෙනි තෙර්ඩ් එකද පොන්නයො????? පිස්සු නම් අoගොඩ පලයන් පොන්සි මේකෙ ලැගන් ඉන්නෙ නැතුව.🤭🤭🤭🤭

    ubata wena weda nedda pons, 24hrs meke legagena mama dana thread count karanawa arena. lejja nedda mehema wena minissu dana thread ganan karanna

    බඩ වියත රැක ගන්නනේ බන්…. දවසට thread 10ට වඩා දැම්මේ නැත්නම් එදාට බඩගින්නේලු 🤭

    uba arutath wada lajja nathi ponnayaek, dora mulle hangila balagena innawa me wage comment watenakan duwala awilla lakunu daganna, ubath uge pahanen eliya bala ganna apu lollek
    ------ Post added on Feb 13, 2022 at 1:17 PM
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය අද දවසට දාපු කීවෙනි තෙර්ඩ් එකද පොන්නයො????? පිස්සු නම් අoගොඩ පලයන් පොන්සි මේකෙ ලැගන් ඉන්නෙ නැතුව.🤭🤭🤭🤭
    Jangi piyumith angoda neda
     
    • Haha
    Reactions: SLK_sri