ලොක්කෙක් කියලද හිතන් ඉන්නේ

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඉන්න ටිකේ ජොලියෙන් ඉන්ඩ උවමනායි..
    ගහමු කොල්ලෝ බෝතලයක්.


    chivasregal.jpg


    KADALA GANIN GAHANNA :D
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කොච්චර පොඩි උනත් මචන් ඒ සාපෙක්ශවනේ.... ලයිෆ් එක සීරීයස් ඒ උනාට..
    හරියට බැලුවොත්. අපි හැම දෙයක් දිහාම බලන්නේ සාපේක්ශව මචන්. කොච්චර ලොක්කෙක් උනත් ලොකු වෙන්නේ සාපේක්ශව:yes::yes:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හරියට බැලුවොත්. අපි හැම දෙයක් දිහාම බලන්නේ සාපේක්ශව මචන්. කොච්චර ලොක්කෙක් උනත් ලොකු වෙන්නේ සාපේක්ශව:yes::yes:
    ඔව් ඒක ඇත්ත ඒ උනාට මිනිහෙක් ගේ ලයිෆ් එක කොච්චර සන්කීර්නද පොඩි උනාට...:sorry:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් ඒක ඇත්ත ඒ උනාට මිනිහෙක් ගේ ලයිෆ් එක කොච්චර සන්කීර්නද පොඩි උනාට...:sorry:
    :yes::yes: මම කියන පුද්ගලයෝ ගොඩාක් එකතු වෙලා තමයි මේ ලෝකේ මෙහෙම ගොඩ නගලා තියෙන්නේ
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    thanks for your thread friend and take a look at this.

    largest known star in this univere VY Carnies Majoris
    vy-canis-majoris.png