ලොක්කොන්ට සොක්කො පුක දෙන්න ඕනද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම දැකපු දෙයක් මචං. හොස්පිටල් එකකට ගියාම ඩොකාලට නර්ස්ල පට්ට විදියට රෙස්පෙක්ට් කරනව, සර්, නැත්නම් ඩොක්ටර් කියල කතා කරන්නේ. ඒ විතරක් නෙමේ හෙන යටහත් පහත් විදියට උන්ගෙ පස්සෙන් යන්නේ ඒක හොඳට උන්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙනුත් පේනව. ගැණු විතරක් නෙමේ මේල් නර්ස්ලත් එහෙමයි. නර්ස්ල පැත්තකින් දාපන් අනිත් පහල සේවකයොත් එහෙමයි.

    ප්‍රයිවට් තැනකදි බොසාට ගොට්ට අල්ලන එක සාදාරනයි කියපන් ජොබ් එක ගැන සැකයක් තියෙන නිසා.

    ඒත් රජයේ රැකියා කරන උන් ඇයි මෙච්චර දෙකට තුනට නැවෙන්නේ? නර්ස්ල නම් උන්ට පඩි ගෙවන්නේ රජයෙන්නේ? ඩොකාලට ඇයි ඔච්චර නැමෙන්නේ? සර් සර් කිය කිය. කෙලින්ම මිස්ටර් මිසිස් කියල කතා කරන්න පුලුවන්නේ? අනික එකා නෙමේ නේ ඉන්නේ හොන තොගයක් ඉන්නවනේ.

    මට තේරෙන්නෑ බන්.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Doca thama Hospital eke Lokka. So Anith than wage thama

    ඉතින් උන් ලොක්කො උනාට උන්ට සර් කියන්න ඕන නෑනේ බන්. නෝමලි නම කිව්වම හරිනේ. මොකද එහෙම කිව්ව කියල ජොබ් එකෙන් අයින් කරන්න කියලැයැ?
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    එහෙමත් නෑ . සමහර hospital වල experienced නර්ස් නෝනලා ලගදි out වෙච්ච ඩොකාලව ගනන් ගන්නෙවත් නෑ. senior ඩොකාලට තමයි ගරු කරල කතා කරන්නෙ ගොඩක්ම
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    එහෙමත් නෑ . සමහර hospital වල experienced නර්ස් නෝනලා ලගදි out වෙච්ච ඩොකාලව ගනන් ගන්නෙවත් නෑ. senior ඩොකාලට තමයි ගරු කරල කතා කරන්නෙ ගොඩක්ම

    ඉතින් බන් එතනත් ඒකමනේ. වයසක ඩොකාලට හරි කොන්ද නමනවනේ.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මම දැකපු දෙයක් මචං. හොස්පිටල් එකකට ගියාම ඩොකාලට නර්ස්ල පට්ට විදියට රෙස්පෙක්ට් කරනව, සර්, නැත්නම් ඩොක්ටර් කියල කතා කරන්නේ. ඒ විතරක් නෙමේ හෙන යටහත් පහත් විදියට උන්ගෙ පස්සෙන් යන්නේ ඒක හොඳට උන්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙනුත් පේනව. ගැණු විතරක් නෙමේ මේල් නර්ස්ලත් එහෙමයි. නර්ස්ල පැත්තකින් දාපන් අනිත් පහල සේවකයොත් එහෙමයි.

    ප්‍රයිවට් තැනකදි බොසාට ගොට්ට අල්ලන එක සාදාරනයි කියපන් ජොබ් එක ගැන සැකයක් තියෙන නිසා.

    ඒත් රජයේ රැකියා කරන උන් ඇයි මෙච්චර දෙකට තුනට නැවෙන්නේ? නර්ස්ල නම් උන්ට පඩි ගෙවන්නේ රජයෙන්නේ? ඩොකාලට ඇයි ඔච්චර නැමෙන්නේ? සර් සර් කිය කිය. කෙලින්ම මිස්ටර් මිසිස් කියල කතා කරන්න පුලුවන්නේ? අනික එකා නෙමේ නේ ඉන්නේ හොන තොගයක් ඉන්නවනේ.

    මට තේරෙන්නෑ බන්.
    uba job ekak karanawada?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම නම් දෑකලා නෑ බන් ඔය කියන විදිහේ කොන්ද නෑවිල්ලක් නර්ස්ලාගේ. ප්‍රයිවට් ඒ වෑ නම් එහෙමයි. රජයේ ඒවගේ ඒ සීන් නෑ. නර්ස්ලා ඩොකාලට ගේම කෝල් කරනවා මම දෑකලා තියෙනවනේ බන්
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    නොදියුණු රටවල් වල තියන දෙයක් ...රටක් දියුණු වෙනකොට ඕව හරියනව ...හැබැයි රටක් දියුණු වෙන්න fearless DNA හැදෙන්න ඕනි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ඩොකාලා තනිවම ගේමට බැස්සාම, නර්ස් ලා සෙට් පිටින් බහින්නේ......ඩොකාලා කට ගහගෙන යන්නෙ නැහැ අරුන්ගෙන් බේරිලා ඉන්න හම්බෙන්නෙ නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,114
    3
    118,820
    113
    Gampaha
    මම අදුනන ග්‍රාමසේවක කෙනෙක් නැති වෙලා මම ගියා මළගෙදරට,
    එතන වැඩිපුර හිටියෙ ග්‍රාමසේවකවරුයි, ප්‍රාදේශීය සභාවෙ වැඩකරන අයයි, සංවර්ධන නිලධාරියොයි.

    එතනට පළාත් සභා මන්ත්‍රීල දෙන්නෙක් දෙපාරකට ආව. උන් එන එන පාරට, වාඩිවෙලා ඉන්න රජයේ සේවකයො සෙට් එක ප්‍රින්සිපල් පන්තියට එනකොට ළමයි නැගිටිනව වගේ ඉඳන් ඉන්න තැන් වලින් නැගිටිනව, විරිත්තගෙන දෙකට නැමෙනව.
    ප්‍රාදේශීය ලේකම් එනකොට ආයෙ නැගිටිනව.
    ඔය වගේ උන්ගෙ ලොක්කො එන එන පාරට නැගිටිනව.

    මායි, තව එකෙකුයි විතරයි ඉඳන් හිටියෙ. මන්ත්‍රීගෙ පස්සෙන් යන හෙන්චයියල අපිට ඔරවනව මාත් ඉතින් කන්න වගේ බලං හිටිය. උං හිතුවද දන්නෑ අපිත් ග්‍රාමසේවකයො කියල :lol:

    තමං වැඩකරන තැනකදි තමංගෙ ප්‍රධානියට ගෞරවයක් දක්වන එක වෙනම වැඩක්.
    ඒත් ඉතිං මළගෙයක් වගේ තැනකදිත් බත් බැලයො වගේ හැසිරෙන එකනං මහ ලැජ්ජාවක්...
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ප්‍රය්වෙට් ප්‍රැක්ටිස් කරන ඩොක්ටර් ලා ලෝයර් ලා තමන් ගේ ක්ලයන්ට් ල ගේ සල්ලි වලින් තමයි ජිවත් වෙන්නේ නමුත් උන් ක්ලයන්ට් ලට රෙස්පෙක්ට් කරන්නේ නෑ උන්ගෙන් ඉල්ලන්න අවා වගේ පාට් දානවා. මේක තමයි තුන්වන ලෝකයේ සංස්කෘතිය. ඉතාම පහළ තැනින් ආවත් ඔය ප්රෝපෙෂන් ආවම ඉදිමෙනවා.