මම දැකපු දෙයක් මචං. හොස්පිටල් එකකට ගියාම ඩොකාලට නර්ස්ල පට්ට විදියට රෙස්පෙක්ට් කරනව, සර්, නැත්නම් ඩොක්ටර් කියල කතා කරන්නේ. ඒ විතරක් නෙමේ හෙන යටහත් පහත් විදියට උන්ගෙ පස්සෙන් යන්නේ ඒක හොඳට උන්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙනුත් පේනව. ගැණු විතරක් නෙමේ මේල් නර්ස්ලත් එහෙමයි. නර්ස්ල පැත්තකින් දාපන් අනිත් පහල සේවකයොත් එහෙමයි.
ප්‍රයිවට් තැනකදි බොසාට ගොට්ට අල්ලන එක සාදාරනයි කියපන් ජොබ් එක ගැන සැකයක් තියෙන නිසා.
ඒත් රජයේ රැකියා කරන උන් ඇයි මෙච්චර දෙකට තුනට නැවෙන්නේ? නර්ස්ල නම් උන්ට පඩි ගෙවන්නේ රජයෙන්නේ? ඩොකාලට ඇයි ඔච්චර නැමෙන්නේ? සර් සර් කිය කිය. කෙලින්ම මිස්ටර් මිසිස් කියල කතා කරන්න පුලුවන්නේ? අනික එකා නෙමේ නේ ඉන්නේ හොන තොගයක් ඉන්නවනේ.
මට තේරෙන්නෑ බන්.