ලොක්ඩවුන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    රටේ කොරෝනා පාලනය කිරීමට සහ එදිනෙදා ජීවිතය හරියාකාරව පවත්වාගෙන යන්න ආණ්ඩුවෙන් ඒකක පිහිටුවල තියෙනවා.

    මේ අයට උපදෙස් දෙන්නේ සෞඛ්‍ය අංශය නේ ප්‍රධාන වශයෙන්.

    එතකොට මේ ඒකකයේ සමස්තයක් ලෙස සලකල නෙමේ තීරණ ගන්නේ.

    මම හිතන්නේ මේ කොරෝන පාලන මධ්‍යස්ථානය සහ ආර්ථික කටයුතු කිසිම සහ සම්බන්ධතාවයක් නැහැ.

    රට ලොක්ඩවුන් කරන්න කියල සෞඛ්‍ය අය කිවුවට ආර්ථිකේ කෙලින් තියාගෙන යන්න තීරණ ගන්නකොට ඒවා වෙනම අරගෙන හරියන්නේ නැහැ නේ.

    මේ අය එක්කෝ කොම්පැනි සහ ආර්ථික ඔස්තාර්ලා යොදාගෙන, ගෙදර ඉඳන් ඒ විදිහටම කරගෙන යන්න පුළුවන් වැඩකරන අයට සහ ආයතන වලට ගෙදර ඉඳන් වැඩකරන්න කියන්න අමාරුද?

    ගාමන්ට් ෆැක්ටරි එවුන්ටනම් ඔන්න වැඩට යන්නේ නැතුව බැහැ, අඩුගානේ මේ වගේ තැන් අඳුනගෙන ක්‍රමයක් හදන්න බැරිද එකකේ සතියක් එක දිගට නේවාසිකව වැඩ කරන ක්‍රම හදල බබල් එකක් කරන්න.

    මුළු සේවක සංඛ්‍යාව අඩු කරගෙන ඉන්න ඕන කට්ටිය විතරක් කාර්යාලවලට ගේනවල, අනිත් අයට ගෙදර ඉඳන් වැඩකරන්න කියන්න බැරිද?

    වැරදි විදිහට සමාජ දුරස්ථභාවය කඩකරන අයට නඩු නොදා ඕනද සපෝට් දඩ ලියන්න බැරිද?

    වැරදි විදිහට මිනිස්සු ගොඩ ගහගෙන ඉන්න ෂොප් සිල් කරන්න බැරිද?

    ආණ්ඩුවට පන නැත්ද නැත්නම් උපදෙස් දෙන්නේ නරි ද?

    යන්න එපා කියල තියෙද්දී ට්‍රිප් ගියපු එවුන්ගේ මුහුණු පොතේ කෙලින්ම කියන්න බයවෙන්න එපා, මොන යාළුවා වුනත් එපා කියන එක කරනවානම් කෙලින් කියන්න.

    සමහරුන්ගේ ලොකුකම් කොරෝන එක්ක අදාළ නැහැ.

    හැදිලා හොඳ වෙන එක නෙමේ වැඩේ, හැදිලා තමන්ට වෙන අතුරු අබාධ ජිවතකාලේම විඳින්න වෙනවා. පෙනහළු වසර 10ක් වයසට යනවා. පොඩි දුරක් පයින් යන්න බැහැ, පඩි පෙළක් නගින්න බැහැ. අපේ අය හිතන්නේ පොඩියට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,753
    113
    Homagama

    ස පාලනය ගැන කිසිම දැනුමක් නැ. රටේ හැමදේම සෙන්ට වෙන්නේ විධායකය හරහා. විධායකය පිස්සු නැටුවොත් ඉතින් හබක්.

    ඉතින් එදාවේල සේප් කරගන්න මොනහරි කරගෙන ඇදගෙන යනවා ඕකයි ඇත්ත.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,585
    113
    Piliyandala
    අපිට ගෙදර ඉඳල වැඩ කරන්න පුළුවන් නමුත් ඔෆිස් එන්න කියනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    රටේ කොරෝනා පාලනය කිරීමට සහ එදිනෙදා ජීවිතය හරියාකාරව පවත්වාගෙන යන්න ආණ්ඩුවෙන් ඒකක පිහිටුවල තියෙනවා.

    මේ අයට උපදෙස් දෙන්නේ සෞඛ්‍ය අංශය නේ ප්‍රධාන වශයෙන්.

    එතකොට මේ ඒකකයේ සමස්තයක් ලෙස සලකල නෙමේ තීරණ ගන්නේ.

    මම හිතන්නේ මේ කොරෝන පාලන මධ්‍යස්ථානය සහ ආර්ථික කටයුතු කිසිම සහ සම්බන්ධතාවයක් නැහැ.

    රට ලොක්ඩවුන් කරන්න කියල සෞඛ්‍ය අය කිවුවට ආර්ථිකේ කෙලින් තියාගෙන යන්න තීරණ ගන්නකොට ඒවා වෙනම අරගෙන හරියන්නේ නැහැ නේ.

    මේ අය එක්කෝ කොම්පැනි සහ ආර්ථික ඔස්තාර්ලා යොදාගෙන, ගෙදර ඉඳන් ඒ විදිහටම කරගෙන යන්න පුළුවන් වැඩකරන අයට සහ ආයතන වලට ගෙදර ඉඳන් වැඩකරන්න කියන්න අමාරුද?

    ගාමන්ට් ෆැක්ටරි එවුන්ටනම් ඔන්න වැඩට යන්නේ නැතුව බැහැ, අඩුගානේ මේ වගේ තැන් අඳුනගෙන ක්‍රමයක් හදන්න බැරිද එකකේ සතියක් එක දිගට නේවාසිකව වැඩ කරන ක්‍රම හදල බබල් එකක් කරන්න.

    මුළු සේවක සංඛ්‍යාව අඩු කරගෙන ඉන්න ඕන කට්ටිය විතරක් කාර්යාලවලට ගේනවල, අනිත් අයට ගෙදර ඉඳන් වැඩකරන්න කියන්න බැරිද?

    වැරදි විදිහට සමාජ දුරස්ථභාවය කඩකරන අයට නඩු නොදා ඕනද සපෝට් දඩ ලියන්න බැරිද?

    වැරදි විදිහට මිනිස්සු ගොඩ ගහගෙන ඉන්න ෂොප් සිල් කරන්න බැරිද?

    ආණ්ඩුවට පන නැත්ද නැත්නම් උපදෙස් දෙන්නේ නරි ද?

    යන්න එපා කියල තියෙද්දී ට්‍රිප් ගියපු එවුන්ගේ මුහුණු පොතේ කෙලින්ම කියන්න බයවෙන්න එපා, මොන යාළුවා වුනත් එපා කියන එක කරනවානම් කෙලින් කියන්න.

    සමහරුන්ගේ ලොකුකම් කොරෝන එක්ක අදාළ නැහැ.

    හැදිලා හොඳ වෙන එක නෙමේ වැඩේ, හැදිලා තමන්ට වෙන අතුරු අබාධ ජිවතකාලේම විඳින්න වෙනවා. පෙනහළු වසර 10ක් වයසට යනවා. පොඩි දුරක් පයින් යන්න බැහැ, පඩි පෙළක් නගින්න බැහැ. අපේ අය හිතන්නේ පොඩියට
    nanda seenita owa therunm ganna puluwan ban, sir wagakeemenlu wada karanne lol
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අපේ office එක Gov එකක් උනත් office එකේ 40%-50% වගේ ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන්. එත් සමහර චක්‍රලේඛ හින්දා එහෙම කරන්න බැරි වෙලා තියෙනවා. office එන එකෙක් අඩු කර ගන්නවා කියන්නේ ගෙදරින් පිටවෙන එක මනුස්සයෙක් හරි අඩු වෙනවා කියන එක. ඔය ලොකු ලොකු තීරණ ගන්න මෝඩයන්ට තේරෙන්නේ නැහැනේ. සමහර ආයතන වල ඉන්න ලොක්කෝ කාර් එකේ ඇවිල්ල Room එකට වෙලා ඉඳල යනවා. ඔච්චර තමා. තව අවුරුදු 2කට වත් ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු ගෙදරම තියල වැඩ කරවා ගත්තනම් හරි. දැන් කරන්නේ කොරෝනා වැඩි උනාම ගෙදර තියනවා අඩු උන ගමන් ආය සේරම ගෙන්නනවා. උදේ 7.30-8.30 මරදාන හරි කොටුව station එකට ගියාම පිස්සු වගේ.
     
    • Like
    Reactions: tha123

    auruddata kama mese ehema dalata patangaththe Monday, corona ehema haduna un hitiye nadda lol
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    ග්‍රාමසේවක කෙනෙක් අඩු ගානේ පොරගේ ගමෙහ් විස්තර සහ මිනිස්සු ජිවත් වෙන රටාව දන්නව
    ග්රාමසේවකකමක් වත් නොකළ එකෙක්ට රටක මිනිස්සු පාලනය කරන්න දුන්නම මක්කය වෙන්නේ ?
    අන්න ඒක දැන් වෙනව
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    ochchra oni na mehema hitanna , dan kauru hair mask ekak natiwa idiyot ethana wathaye paya 2k witara eka radila tiyenawalau , ilagat office sch oni thanaka canteen eka hari lunch ganna widiha hari hitahana .ita wada hitanna on na