මචන්ල ඇත්තටම පාරෙ යනකොට පොලීසියෙන් අල්ලන් නැත්ද? ලොක් ඩවුන් නැත්ද?
Marlon Active member Oct 9, 2006 624 157 43 Sep 18, 2021 #1 මචන්ල ඇත්තටම පාරෙ යනකොට පොලීසියෙන් අල්ලන් නැත්ද? ලොක් ඩවුන් නැත්ද?
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Sep 18, 2021 #2 හිතුනු වෙලාවට බලනවා එච්චරයි. ෆුඩ්සිටි ඇදුම් කඩ ඔක්කොම ඇරලා
ComanMan Well-known member Feb 24, 2021 1,742 2,264 113 Sep 18, 2021 #3 Lankave inne 69 lakse un , mun tika pare innava ,, oyat eken ekeknm yanna puluvan ..
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Sep 18, 2021 #4 පාරේ යද්දි ඇයි යකෝ පොලිසියෙන් අල්ලන්නේ
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Sep 18, 2021 #5 lock eka bima dammoth lock down Reactions: Voltage
krizta Well-known member Nov 9, 2007 17,906 3,880 113 56 400 : Bad Request Sep 18, 2021 #6 kohewath check karanne na ban Reactions: hodakolla
ruchira55 Well-known member Mar 23, 2012 39,885 40,650 113 Sep 18, 2021 #7 ඇමරිකන් පොල්පිත්තගෙ නීති බල්ලෙක් වත් ගනන් ගන්නෑ බන්. මිනිස්සුන්ට ලොක්ඩවුන් වෙන්න ඕන කියලා හිතුනොත් කඩවල් වහලා උන් ලොක්ඩවුන් වෙනවා. අවදානම අඩු උනා කියලා හිතුනම උන් කඩවල් අරිනවා. මිනිස්සු ගමන් බිමන් යනවා. අපිට ඕන ඕන විදිහට තමයි වැඩ. නන්දසේනයා කියන කිසි දෙයක් අදාල නෑ. ජවිපෙන් ඇරගත්ත බයට නන්දසේනයා තාම රට අරින්න බයයි.
ඇමරිකන් පොල්පිත්තගෙ නීති බල්ලෙක් වත් ගනන් ගන්නෑ බන්. මිනිස්සුන්ට ලොක්ඩවුන් වෙන්න ඕන කියලා හිතුනොත් කඩවල් වහලා උන් ලොක්ඩවුන් වෙනවා. අවදානම අඩු උනා කියලා හිතුනම උන් කඩවල් අරිනවා. මිනිස්සු ගමන් බිමන් යනවා. අපිට ඕන ඕන විදිහට තමයි වැඩ. නන්දසේනයා කියන කිසි දෙයක් අදාල නෑ. ජවිපෙන් ඇරගත්ත බයට නන්දසේනයා තාම රට අරින්න බයයි.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 18, 2021 #8 mama nam dakke na bn khen wath check kranawa
Fbfocus Well-known member Nov 2, 2012 2,131 1,593 113 Sep 18, 2021 #9 mayi tattayi veda shop eka bageta arala minissu enava baye ba bn
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 18, 2021 #10 පාරෙ සිංහලු පිරිල