BUMPER
ඇබිලිපිටිය බ්‍රෝ එන්න නිවාඩුවක් ගත කරන්නකොහෙද බන් ගම?
රා නම් හොයාගන්න අඩුයි. කසිප්පු තියනවා සුපිරිම ඒවාRaa thiyenawada?
උ යුටියුබ් කලාව නව මානයකට ගෙනියන්න හදන්නේ බන් ..... උගේ ලොකු අම්ම, එයාගේ පුතා, පුතාගේ මාළු, පුතාගේ බල්ලා, සේරමලා උබලට හදුන්වා දෙනවා. සුපිරි ලොකේෂන් කියල කානුවක් පෙන්වනවා කෙසෙල් ගස් එක්ක.මොනවද බන් මාලු ඉන්නවා කියල පල් වෙච්ච කලුපාට වතුර තියන ටැංකියක් පෙන්නුවා මහා ඇලක් කියලා වේලිච්ච කානුවන් පෙන්නුවා

අර යුටියුබ් වලට ඇබ්බැහි වෙච්ච ළමයි ඉන්න අම්මල /තාත්තලටමුගේ වීඩියෝ ටික ඕන වේවි ඉස්සරහට ළමයි යුටියුබ් වලින් ගලවා ගන්න.
අනිවා ඒ දේ කරනවා මචන් තාම subs ටිකයි ඉන්නෙයූටියබ් වලින් හම්බෙන සල්ලි වලින් ලොකු අම්මගේ ගේ හදලා දීපං.
යකෝ ලස්සනයිනේමොනවද බන් මාලු ඉන්නවා කියල පල් වෙච්ච කලුපාට වතුර තියන ටැංකියක් පෙන්නුවා මහා ඇලක් කියලා වේලිච්ච කානුවන් පෙන්නුවා
ඔව් ඔව් නිශ්නාත්උබේ නමට "න" හෝ "නි" වලින් එන කෑල්ලක් තියනවා නේද බන් ???
උ යුටියුබ් කලාව නව මානයකට ගෙනියන්න හදන්නේ බන් ..... උගේ ලොකු අම්ම, එයාගේ පුතා, පුතාගේ මාළු, පුතාගේ බල්ලා, සේරමලා උබලට හදුන්වා දෙනවා. සුපිරි ලොකේෂන් කියල කානුවක් පෙන්වනවා කෙසෙල් ගස් එක්ක.අර යුටියුබ් වලට ඇබ්බැහි වෙච්ච ළමයි ඉන්න අම්මල /තාත්තලටමුගේ වීඩියෝ ටික ඕන වේවි ඉස්සරහට ළමයි යුටියුබ් වලින් ගලවා ගන්න.
------ Post added on Feb 18, 2021 at 7:52 PM
ලොකු අම්මා බම්ප් ......![]()
![]()
ඔව් බ්රෝඅමුතුම යුටියුබ් කලාවක් නෙද මචං![]()
පට්ටනේ බ්රෝඅඩො එල මචන්. ඕවා බලන සුද්දෝ ඉන්නවා මචන්. මගේ එකකට ලගදි සුද්දියෙක් කොමෙන්ට් එකක් දාලා ආයිත් අවම ලයන් බියර් එකක් බොනවා කියලා.
ඒවගේ සෙට් එකකට චැනල් එක අහු වුනානම් ජිවිතේම ගොඩ. අපේ lifestyle එක උන් බලන්න කැමති.
මට හිතන්නේ මට වැරදුනා බ්‍රෝ. වටිනවා මචෝ අදහස පින් උබටරෙද්දයි හැට්ටෙයි අන්දම ඔසරිය අඳිනවා කියලද උඹලා කියන්නේ? ව්‍යවහාරයේ වෙනසක්ද නැත්තන් වැරදුනාද උඹට? කොහොමහරි මමනම් කියන්නේ ඕක කරපන්. ගමක් කියලා එකක් දැකලා නැති පොඩි උන් මම ඕනේ තරම් දැකලා තියෙනවා. හැබැයි උඹේ වත්ත වටේ කැරකි කැරකි වීඩියෝ කරන්නේ නැතුව ගෙවල් ළඟ ලස්සන තැන්වලට යමන්. ට්‍රැවල් කරන උන් යන්නේ නැති, ගම උන් විතරක් දන්න තැන්.
ඔව් සිරාම කතාවඋබට පෙන්නන සෑහෙන දේවල් තියනවා නේ?
වැඩිය හිතන්නේ නැතුව අතට අහුවෙන එකෙන් video හදන බුවෙක් . ගමම video කරල ඉවර උනාම එහා ගමට බැහැපන්.
meh.. mata poddak confuse.. ubada Africa inne ? or other member... dennama L walin patan ganne ekai..මොනවද බන් මාලු ඉන්නවා කියල පල් වෙච්ච කලුපාට වතුර තියන ටැංකියක් පෙන්නුවා මහා ඇලක් කියලා වේලිච්ච කානුවන් පෙන්නුවා
Henry L නාකි කුකුළා වෙන්න ඕනmeh.. mata poddak confuse.. ubada Africa inne ? or other member... dennama L walin patan ganne ekai..
meh.. mata poddak confuse.. ubada Africa inne ? or other member... dennama L walin patan ganne ekai..