ලොකුඅම්මලගේ ගෙදර full documentary - 90 ගණන් වල අතීතයට යමු

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මොනවද බන් මාලු ඉන්නවා කියල පල් වෙච්ච කලුපාට වතුර තියන ටැංකියක් පෙන්නුවා මහා ඇලක් කියලා වේලිච්ච කානුවන් පෙන්නුවා
     
    • Love
    Reactions: thaweesha

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    උබේ නමට "න" හෝ "නි" වලින් එන කෑල්ලක් තියනවා නේද බන් ???

    මොනවද බන් මාලු ඉන්නවා කියල පල් වෙච්ච කලුපාට වතුර තියන ටැංකියක් පෙන්නුවා මහා ඇලක් කියලා වේලිච්ච කානුවන් පෙන්නුවා
    උ යුටියුබ් කලාව නව මානයකට ගෙනියන්න හදන්නේ බන් ..... උගේ ලොකු අම්ම, එයාගේ පුතා, පුතාගේ මාළු, පුතාගේ බල්ලා, සේරමලා උබලට හදුන්වා දෙනවා. සුපිරි ලොකේෂන් කියල කානුවක් පෙන්වනවා කෙසෙල් ගස් එක්ක. :lol::lol: අර යුටියුබ් වලට ඇබ්බැහි වෙච්ච ළමයි ඉන්න අම්මල /තාත්තලටමුගේ වීඩියෝ ටික ඕන වේවි ඉස්සරහට ළමයි යුටියුබ් වලින් ගලවා ගන්න.
    ------ Post added on Feb 18, 2021 at 7:52 PM
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    අඩො එල මචන්. ඕවා බලන සුද්දෝ ඉන්නවා මචන්. මගේ එකකට ලගදි සුද්දියෙක් කොමෙන්ට් එකක් දාලා ආයිත් අවම ලයන් බියර් එකක් බොනවා කියලා.
    ඒවගේ සෙට් එකකට චැනල් එක අහු වුනානම් ජිවිතේම ගොඩ. අපේ lifestyle එක උන් බලන්න කැමති.
     
    • Love
    • Like
    Reactions: thaweesha and NRTG

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රෙද්දයි හැට්ටෙයි අන්දම ඔසරිය අඳිනවා කියලද උඹලා කියන්නේ? ව්‍යවහාරයේ වෙනසක්ද නැත්තන් වැරදුනාද උඹට? කොහොමහරි මමනම් කියන්නේ ඕක කරපන්. ගමක් කියලා එකක් දැකලා නැති පොඩි උන් මම ඕනේ තරම් දැකලා තියෙනවා. හැබැයි උඹේ වත්ත වටේ කැරකි කැරකි වීඩියෝ කරන්නේ නැතුව ගෙවල් ළඟ ලස්සන තැන්වලට යමන්. ට්‍රැවල් කරන උන් යන්නේ නැති, ගම උන් විතරක් දන්න තැන්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    යූටියබ් වලින් හම්බෙන සල්ලි වලින් ලොකු අම්මගේ ගේ හදලා දීපං.
    අනිවා ඒ දේ කරනවා මචන් තාම subs ටිකයි ඉන්නෙ 😢
    මොනවද බන් මාලු ඉන්නවා කියල පල් වෙච්ච කලුපාට වතුර තියන ටැංකියක් පෙන්නුවා මහා ඇලක් කියලා වේලිච්ච කානුවන් පෙන්නුවා
    යකෝ ලස්සනයිනේ 😒
    උබේ නමට "න" හෝ "නි" වලින් එන කෑල්ලක් තියනවා නේද බන් ???

    උ යුටියුබ් කලාව නව මානයකට ගෙනියන්න හදන්නේ බන් ..... උගේ ලොකු අම්ම, එයාගේ පුතා, පුතාගේ මාළු, පුතාගේ බල්ලා, සේරමලා උබලට හදුන්වා දෙනවා. සුපිරි ලොකේෂන් කියල කානුවක් පෙන්වනවා කෙසෙල් ගස් එක්ක. :lol::lol: අර යුටියුබ් වලට ඇබ්බැහි වෙච්ච ළමයි ඉන්න අම්මල /තාත්තලටමුගේ වීඩියෝ ටික ඕන වේවි ඉස්සරහට ළමයි යුටියුබ් වලින් ගලවා ගන්න.
    ------ Post added on Feb 18, 2021 at 7:52 PM
    ඔව් ඔව් නිශ්නාත් 😁
    අම්මෝ ඒ කතාවට නම් ලිදේ පැනල ආත්මේ මාරු කරගන්න හිතුන 😁
    ලොකු අම්මා බම්ප් ...... (y) (y)
    😍 බ්‍රෝ
    අමුතුම යුටියුබ් කලාවක් නෙද මචං :D(y)(y)
    ඔව් බ්‍රෝ 😍❤❤💪
    අඩො එල මචන්. ඕවා බලන සුද්දෝ ඉන්නවා මචන්. මගේ එකකට ලගදි සුද්දියෙක් කොමෙන්ට් එකක් දාලා ආයිත් අවම ලයන් බියර් එකක් බොනවා කියලා.
    ඒවගේ සෙට් එකකට චැනල් එක අහු වුනානම් ජිවිතේම ගොඩ. අපේ lifestyle එක උන් බලන්න කැමති.
    පට්ටනේ බ්‍රෝ 😍 මොකක්ද චැනල් එක?
    රෙද්දයි හැට්ටෙයි අන්දම ඔසරිය අඳිනවා කියලද උඹලා කියන්නේ? ව්‍යවහාරයේ වෙනසක්ද නැත්තන් වැරදුනාද උඹට? කොහොමහරි මමනම් කියන්නේ ඕක කරපන්. ගමක් කියලා එකක් දැකලා නැති පොඩි උන් මම ඕනේ තරම් දැකලා තියෙනවා. හැබැයි උඹේ වත්ත වටේ කැරකි කැරකි වීඩියෝ කරන්නේ නැතුව ගෙවල් ළඟ ලස්සන තැන්වලට යමන්. ට්‍රැවල් කරන උන් යන්නේ නැති, ගම උන් විතරක් දන්න තැන්.
    මට හිතන්නේ මට වැරදුනා බ්‍රෝ. වටිනවා මචෝ අදහස පින් උබට 😍😍😍💪 වෙනසක් කරමු
    උබට පෙන්නන සෑහෙන දේවල් තියනවා නේ? ;)
    වැඩිය හිතන්නේ නැතුව අතට අහුවෙන එකෙන් video හදන බුවෙක් . ගමම video කරල ඉවර උනාම එහා ගමට බැහැපන්.
    ඔව් සිරාම කතාව 😍 අනිවා මුළු රටම දානවා. thanks බ්‍රෝ 💪😍
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මොනවද බන් මාලු ඉන්නවා කියල පල් වෙච්ච කලුපාට වතුර තියන ටැංකියක් පෙන්නුවා මහා ඇලක් කියලා වේලිච්ච කානුවන් පෙන්නුවා
    meh.. mata poddak confuse.. ubada Africa inne ? or other member... dennama L walin patan ganne ekai..
     
    Similar threads