ලොකුකමක් නැති ජීවිත

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අර බල්ලට AC කාමරයක් නැද්ද බං දැන් බුදිය ගන්න 😄
    Koi ekaada?

    ඒකනේ..හද්ද පරණ CRT ටැලිවිසොන් එකක් තියෙන්නෙ :giggle:
    ඒ උනාට ෆ්ලැට්...බලහන් එක්කෙනෙක් බලන ඈන්ගල් එක
    ------ Post added on Sep 17, 2024 at 6:49 AM