ලොකුද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න ලොකු ලොකු දේවල් ටික්ක පෙන්නන්න හදන්නේ.. ලොකු සීන් දාන්නැතුව බලනවනං ​ හොදා


    මෙන්න මේක තමයි ලෝකයේා ලොකුව Fish Stew එක

    tss_1373039854_810899c0305d01315201cd7664a931ac.jpg


    ලෝකයේ ලොකුව කොමඩු ගෙඩිය
    tss_1373039854_50912a566d80ba530428d86d4b3ecba0.jpg



    ලෝකයේ ලොකුව Monster Bagel එක

    tss_1373039854_162e85fcb4e6524e3fdf5ea9c6e2e751.jpg


    ලොකුම සලාදේ
    tss_1373039854_80b0892f241c274f7957bcc2b63f5028.jpg


    ලොකුම හොට්ඩොක් එක
    tss_1373039854_f26788e827e4292ef491c9c58cc1e5fa.jpg


    ලෝකයේ ලොකුම බත් ඩේ කේක් එක.. මේ කේක් එක ලබපු පුද්ගලයා කොච්චර වාසනාවන්තද නේ

    tss_1373039854_90ee67c1eb252f458d057da53ee1dad3.jpg


    ලොකුම ලොකු Sized Spaghetti එක

    tss_1373039853_12c5af4df92dabb8bbd6d186e3c6e9d4.jpg


    ආ.. මේනන නලුව එක්ක මේ තියෙන්නේ ලෝකයේ ලොකුම Sushi එක

    tss_1373039853_66ebcca9dbee25bebea4f82bdc7d6002.jpg



    ලොකුම Pizza එක තමයි මේ.. කොහොමද
    tss_1373039853_4533b5f9e8776ff75bb5b01bf752d06d.jpg


    ලොකම Fudge Slab එක

    tss_1373039853_0e27d31be49c44ec2df91ae21e71a41c.jpg


    ලෝකයේ ලොකුම කප් කේක් එක
    tss_1373039853_010cef13e4be453a4335dce1b51cf51e.jpg


    ලෝකයේ ලොකුම Frito Pie එක
    tss_1373039853_a20ef79466bf0a48aac7340f4ecca704.jpg


    ලෝකයේ ලොකුම චීස් කේක ් එක
    tss_1373039853_02d69d5f60ef2bce1ce0000c6aae877c.jpg



    මෙන්න බඩු.. ලොකුම ලොලිපොප් එක .. මේක එක පාර කන්න කටක් නම් තවම හොය ගෙන නෑ..


    tss_1373039853_c68543af7118765a10f707b1fcc6a66a.jpg


    ලෝකයේ ලොකුම චීස් බර්ගර් එක
    tss_1373039853_2a8f4afb9dcbb0d9388de85857799716.jpg


    හරිනේ දැං ලොකුව බලා ගත්තනේ.. දැං ඉතිං ලොකුකම පැත්තකින් තියල රෙපකින් දමල ගැහුවට කාරි නෑ.. තව ලොකු ඒව ටිකක් අරං එනකං දැනට අපි ගියා..
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ලොකු කම් නම් නෑ අපි ලඟ......
    තියෙන ගාන දමලා ගැහුවා ඕං......................3+