ලොකුමනත්තල්ගහද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලොකුමනත්තල්ගහද

    මේක ලෝකයේ ලෝකුම නත්තල් ගහ වෙන්නද හදන්නේ ..

    මේකෙන්ම හිතාගන්න පුලුවන්ද සයිස් එක ..... මේ තමයි උඩටම එන තරැව

    2011-swarovski-star-unveiling-rockefeller-20111116-135146-057.jpg




    නිව්යෝක් වල තමයි ඉදිවෙන්නේ ....


    2011-swarovski-star-unveiling-rockefeller-20111116-135146-681.jpg





    ඔන්න පුතේ ගහ

    8c0f6ba25c663019fe0e6a7067006f6b.jpg


    රොක්පිලර් සෙන්ටර් නිව්යෝක් වල තමයි තියෙන්නේ


    rockefeller-center-christmas-tree-arrives-20111111-121302-470.jpg


    ගහ පිටින්ම ගන්නේ


    71888dc55c673019fe0e6a706700d795.jpg



    28f4f3db5c673019fe0e6a70670080e3.jpg


    d1637746333f0119fe0e6a7067005603.jpg


    80a6596733410119fe0e6a706700a64c.jpg



    2b8c5ebb33440119fe0e6a706700b3b8.jpg



    200f79e033450119fe0e6a706700c2dc.jpg



    77ccfff533410119fe0e6a706700061f.jpg


    නත්තල් ගහ සැරසුවහමත් පෙන්නන්නංකෝ

     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    එච්චර ලොකු ගහක්........ හැදෙන්න අවුරුදු ගාණක් යන්න ඇති...... අපරාදේ කැපුවෙ...... :(:(:(:(

    එතනම තියල සැරසුවනම් ඉවරයිනෙ.......:cool::cool::cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුදු රෝස;11466249 said:
    එච්චර ලොකු ගහක්........ හැදෙන්න අවුරුදු ගාණක් යන්න ඇති...... අපරාදේ කැපුවෙ...... :(:(:(:(

    එතනම තියල සැරසුවනම් ඉවරයිනෙ.......:cool::cool::cool:
    ඒකනම් ඇත්ත තමයි. :yes:
     
    Last edited: