ලොකුම උදව්ව මේක.

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ලොකුම උදව්ව මේක.

    යාලුවනේ මට youtube channel එකට copyright strikes 3ක් ඇවිල්ල තියෙනවා. ඒ සාමාජිකයන් 3න් දෙනෙක්ගෙන්. ඔක්කොම වීඩියො 5ක් තියෙනව.
    මම ඒ වීඩියො 5 ම අයින් කරල තියෙන්නෙ.
    ඒ copyright strikes වීඩියො වල මෙන්න මේ වගෙ submit counter තියෙනව.
    Snapshot_8.jpg

    ඒ වීඩියො පිලිබද copyright නැතිකරන්න අවස්ථාවක් දීල තියෙනව.
    හැබැයි බොරැ කරන්න එපා කියල තියෙනවා. මට ඕනි copyright අයින් කරගන්න විතරයි.
    ඒ වීඩියො ඕනි නැහැ. මම පලවෙනියෙන් අප්ලෝඩ් කරාට පසු දාපු වීඩියො වල අයිති කාරයින්නිකනුත් රිපෝට් කරල තියෙනව??

    මේ වචන ප්‍රමාණයට විතරයි ලිපියක් ලියන්න පුලුවන්
    With all due respect, I wish to inform you that I have been treated unjustly as I have received
    copyright strikes for the videos I uploaded to the Youtube.

    Further, I wish to inform you that, the videos were uploaded by me was uploaded again by some people without my consent, however, I did not take any action o report these incidents since these people also trying to make income using AdSense. Taking advantage of my impartial behaviour these people have reported me, using my own videos.

    එකිනෙකට වෙනස් පොඩි ලිපි 5ක් ලියාගන්න ඕනි.

    මේ ලිපිවල අන්තර්ගත මේ විදියට වෙන්න ඕනි.
    බොරැවක් වෙන්න බැහැ.
    වීඩියෝ වල අයිතිකාරයට හානියක් වෙන්න බැහැ.මොකද දන්නවද ඒ ගොල්ලො මම බොරැකියනව කියලආපසු පැමිනිලි කරන නිසා
    copyright strikes අයින් වෙන්න අපි ලියන ලිපිය youtube කණ්ඩායමට දැනෙන්න ප්‍රබල පොඩි ලිපියක් වෙන්න ඕනි

    මේ ටික හැටියට අන්තර්ගත එකිනෙකට වෙනස් පොඩි ලිපි 5ක් ලියල දෙන්න පුලුවන්ද?

    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    යාලුවනේ මට youtube channel එකට copyright strikes 3ක් ඇවිල්ල තියෙනවා. ඒ සාමාජිකයන් 3න් දෙනෙක්ගෙන්. ඔක්කොම වීඩියො 5ක් තියෙනව.
    මම ඒ වීඩියො 5 ම අයින් කරල තියෙන්නෙ.
    ඒ copyright strikes වීඩියො වල මෙන්න මේ වගෙ submit counter තියෙනව. ඒ වීඩියො පිලිබද copyright නැතිකරන්න අවස්ථාවක් දීල තියෙනව.
    හැබැයි බොරැ කරන්න එපා කියල තියෙනවා. මට ඕනි copyright අයින් කරගන්න විතරයි.
    ඒ වීඩියො ඕනි නැහැ. මම පලවෙනියෙන් අප්ලෝඩ් කරාට පසු දාපු වීඩියො වල අයිති කාරයින්නිකනුත් රිපෝට් කරල තියෙනව??

    මේ වචන ප්‍රමාණයට විතරයි ලිපියක් ලියන්න පුලුවන්
    With all due respect, I wish to inform you that I have been treated unjustly as I have received
    copyright strikes for the videos I uploaded to the Youtube.

    Further, I wish to inform you that, the videos were uploaded by me was uploaded again by some people without my consent, however, I did not take any action o report these incidents since these people also trying to make income using AdSense. Taking advantage of my impartial behaviour these people have reported me, using my own videos.

    එකිනෙකට වෙනස් පොඩි ලිපි 5ක් ලියාගන්න ඕනි.

    මේ ලිපිවල අන්තර්ගත මේ විදියට වෙන්න ඕනි.
    බොරැවක් වෙන්න බැහැ.
    වීඩියෝ වල අයිතිකාරයට හානියක් වෙන්න බැහැ.මොකද දන්නවද ඒ ගොල්ලො මම බොරැකියනව කියලආපසු පැමිනිලි කරන නිසා
    copyright strikes අයින් වෙන්න අපි ලියන ලිපිය youtube කණ්ඩායමට දැනෙන්න ප්‍රබල පොඩි ලිපියක් වෙන්න ඕනි

    මේ ටික හැටියට අන්තර්ගත එකිනෙකට වෙනස් පොඩි ලිපි 5ක් ලියල දෙන්න පුලුවන්ද?

    If you have received 3 copyright strikes, you should have been banned now. Nothing letters can be done now.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පී.එම් එක දැක්කේ දැන් බන්. . මොකෝ කරගත්තේ. .