මන් දැන් ගෙදරම හදාගෙන කන්නෙ බන් රොටියත් ගහලා. පට්ට රහයි. හැමදාම වගේ හදනවා.
උබ කොහෙඩ? ඉන්නෙ . මටත් ආවොත් කොත්තු කටක් කවනව ඩ?මන් දැන් ගෙදරම හදාගෙන කන්නෙ බන් රොටියත් ගහලා. පට්ට රහයි. හැමදාම වගේ හදනවා.
ඕවා බලන උනුත් ඉන්නවා බන්.යකෝ යූටියුබ් එකේ සිංහලුන්ගේ කන චැනල්ම තියෙනවා මයේ හිතේ ලක්ෂයක් විතර. එකක් ඉග්නෝ කරන්න තව එකක් එනවා. පුදුම කන චැනල් සෙට් එකක් තියෙන්නේ. මුන් රුපියල් 500ක් වියදම් කරලා කොත්තුව රයිස් එකක් ගේනවා ඔන්න කැමරාව ඉස්සරහට වෙලා ඒක බුදිනවා. නෙදකින්, අප්පිරියයි..
එකෙන්ම එකෙන්ම. මං කඩවත බන්උබ කොහෙඩ? ඉන්නෙ . මටත් ආවොත් කොත්තු කටක් කවනව ඩ?
Leda hadaganinමන් දැන් ගෙදරම හදාගෙන කන්නෙ බන් රොටියත් ගහලා. පට්ට රහයි. හැමදාම වගේ හදනවා.
ballo mamath inne kadawatha uba wihiluwata da ? kiyanne ? sirawata da ?එකෙන්ම එකෙන්ම. මං කඩවත බන්
ado math ban. mn nan lankawe video balanne. malu allana ewa bottu ananan mananමමත් මේ දවස්වල deep sea fishing බලන්න addict වෙලා.