ලොකුම කොත්තුව..

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හිටපිය මමත් කොත්තුවක් හදනවා අර කපාපු රොටී පැකට් එකක් ගෙනල්ල ඔන්න 😏 ජය වේවා මේ thread එකට title එක දැක්ක ගමන් කොත්තු පෙරේත කමක් ආවා 🤭
     
    • Like
    Reactions: kinkon

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,716
    113
    Mahanuwara
    අනේ මන්දා මේ ජාතියේ විඩියෝ හදන හාදයෝ මේ පිටි ගුලියි.තෙලුයි කාලම දවසක හොඳ ලෙඩක් හදාගන්නවා..
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,975
    113
    34
    Kalutara
    යකෝ යූටියුබ් එකේ සිංහලුන්ගේ කන චැනල්ම තියෙනවා මයේ හිතේ ලක්ෂයක් විතර. එකක් ඉග්නෝ කරන්න තව එකක් එනවා. පුදුම කන චැනල් සෙට් එකක් තියෙන්නේ. මුන් රුපියල් 500ක් වියදම් කරලා කොත්තුව රයිස් එකක් ගේනවා ඔන්න කැමරාව ඉස්සරහට වෙලා ඒක බුදිනවා. නෙදකින්, අප්පිරියයි.. 😫
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    යකෝ යූටියුබ් එකේ සිංහලුන්ගේ කන චැනල්ම තියෙනවා මයේ හිතේ ලක්ෂයක් විතර. එකක් ඉග්නෝ කරන්න තව එකක් එනවා. පුදුම කන චැනල් සෙට් එකක් තියෙන්නේ. මුන් රුපියල් 500ක් වියදම් කරලා කොත්තුව රයිස් එකක් ගේනවා ඔන්න කැමරාව ඉස්සරහට වෙලා ඒක බුදිනවා. නෙදකින්, අප්පිරියයි.. 😫
    ඕවා බලන උනුත් ඉන්නවා බන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,587
    113
    එකමත් එක රටක
    බලු කපුටු දානයකින් ගුලියක් උස්සන් ඇවිත් වගේ :baffled:


    අද uber එකෙන් නම් පට්ට ඔෆර් එකක් සෙට් උනා… :rolleyes:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    ඔය රෙද්ද කාලා ඔච්චර ගොඩක් උදෙට ගඩොල් තමයි රෙන්ඩ වෙන්නෙ
     
    • Haha
    Reactions: your_love