ලොකුම කොත්තුව..

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,087
    10,460
    113
    ado math ban. mn nan lankawe video balanne. malu allana ewa bottu ananan manan
    අර මීගමුවෙ පොරක් කරන එක නේද? මම පොරගෙ බලලා, German ship වල deep sea fishing වලට ගලාගෙන ගියා. පට්ට technology එකක් උන් පාවිච්චි කරන්නෙ. එකක දැල හිරවෙනවා blade එකේ. කකුලුවො එහෙම අල්ලන්න පිස්සු හැදෙනවා.
     
    • Love
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,174
    1
    11,695
    113
    අර මීගමුවෙ පොරක් කරන එක නේද? මම පොරගෙ බලලා, German ship වල deep sea fishing වලට ගලාගෙන ගියා. පට්ට technology එකක් උන් පාවිච්චි කරන්නෙ. එකක දැල හිරවෙනවා blade එකේ. කකුලුවො එහෙම අල්ලන්න පිස්සු හැදෙනවා.
    denneklge ewa balanawa. maru cn thiyenne ewa walath :love2:
     
    • Love
    Reactions: KSPathirana

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,505
    3,546
    113
    කොලොම්පුරේ
    යකෝ යූටියුබ් එකේ සිංහලුන්ගේ කන චැනල්ම තියෙනවා මයේ හිතේ ලක්ෂයක් විතර. එකක් ඉග්නෝ කරන්න තව එකක් එනවා. පුදුම කන චැනල් සෙට් එකක් තියෙන්නේ. මුන් රුපියල් 500ක් වියදම් කරලා කොත්තුව රයිස් එකක් ගේනවා ඔන්න කැමරාව ඉස්සරහට වෙලා ඒක බුදිනවා. නෙදකින්, අප්පිරියයි.. 😫
    පටන් ගමු එකක්, speaker එකෙන් පොඩියට සින්දුවකුත් දාගෙන එකත් අයිනෙන් තියාගෙන :lol: