ලොකුම~ගුවන්යානා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    4. බෝයින් 747-800 ඉන්ටර් කොන්ටිනෙන්ටල් (Boeing 747-8i)


    ඇමරිකාවේ බෝයින් සමාගමේ 747 ගුවන් යානාවේ අලුත්ම මාදිලිය වන මෙය බෝයින් සඳහා වන මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ විශාලතම යානය වෙනවා.

    800px-Boeing_747-8_N747EX_First_Flight.jpg


    800px-Boeing_747-8I_render_in_flight.jpg


    මෙහි ප්‍රථම ගුවන් ගතවීම 2010 පෙබරවාරි 8 වන දින සිදු උනා. මෙහි එන්ජින් වන්නේ GE GEnx වර්ගයේ එන්ජින් වනවා.

    genx-1b_wperson.jpg


    general-electric-genx-2b-engine.jpg


    එම වර්ගයේ එන්ජින් 4 ක් මෙහි ඇති අතර දිගින් මෙය අඩි 250.2 වන අතර මුළු තටු විහිදී දිග ප්‍රමාණය අඩි 224.7 වෙනවා. ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් මෙහෙය වන මෙහි මගීන් 605 දෙනෙකු රැගෙන යා හැකි වෙනවා. දැනට මෙය වැඩි වශයෙන්ම යොදාගැනෙන්නේ භාණ්ඩ ප්‍රවාහනය සඳහායි.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    5. Aero Spacelines Super Guppy

    ඒරෝ ස්පේස් ලයිනර්ස් සමාගමෙන් නිපදවපු මේ ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහනයට යොදාගනුනා. නිපදවා ඇත්තේ එක් යානයක් වන අතර දැනට මෙය ප්‍රදර්ශනය සඳහා භාවිතා කෙරෙනවා.

    962px-Super_Guppy_N941_NASA_landing.jpg


    Aero_Spacelines_Super_Guppy_MG_8362_a.jpg


    මෙහි ප්‍රථම ගුවන් ගත කිරීම 1965 අගෝස්තු 31 සිදු උනා. මෙහි නිර්මාණය කිරීමට ප්‍රධාන සාදකය උනේ ඇමරිකාවේ නාසා ආයතනයේ විශාල අබ්යවකාශ යානා කොටස් ඇමරිකාවේ එක් එක් ස්ථාන කරා පහසුවෙන් ගෙනියාමටයි. මෙහි නියමුවන් 4 දෙනෙකු අවශ්‍ය අතර මෙහි මුළු දිග ප්‍රමාණය අඩි 143.10 පමණ වෙනවා. තටු විහිදී දිග ප්‍රමාණය අඩි 156.3 වනවා.

    Aero_Spacelines_Super_Guppy.jpg


    aero-spacelines-b-377-super-guppy.jpg


    80200.jpg


    962px-LoadingSuperGuppy.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    6. එයාර් බස් බෙලුගා - Air Bus Beluga

    මෙය ප්‍රංශයේ එයාර් බස් ආයතනයෙන් නිර්මාණය උන, එයාර් බස් ගුවන් යානා විශාල අමතර කොටස් යුරෝපය හරහා ගෙන යාමට මෙය තැනුවා.

    Airbus--Beluga_643.JPG


    මෙහි ප්‍රථම ගුවන් ගත කිරීම 1994 සැප්තැම්බර් 13 වන දින සිදු උනා. මෙහි නිර්මාණය ඩොල්ෆින් මාළුවෙකුගේ හැඩයට නිර්මාණය කර තිබෙනවා. මෙයට ගුවන් නියමුවන් දෙදෙනෙකු අවශ්‍ය වෙනවා. මෙහි දිග ප්‍රමාණය අඩි 184.3 වනවා. තටු වල දිග ප්‍රමාණය අඩි 147.1 වනවා. දැනට නිපදව ඇත්තේ මෙවැනි ගුවන් යානා 5 ක් පමණයි.

    6446_4459.jpg


    0105pod05a.jpg


     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    6. එයාර් බස් බෙලුගා - Air Bus Beluga

    මෙය ප්‍රංශයේ එයාර් බස් ආයතනයෙන් නිර්මාණය උන, එයාර් බස් ගුවන් යානා විශාල අමතර කොටස් යුරෝපය හරහා ගෙන යාමට මෙය තැනුවා.

    Airbus--Beluga_643.JPG


    මෙහි ප්‍රථම ගුවන් ගත කිරීම 1994 සැප්තැම්බර් 13 වන දින සිදු උනා. මෙහි නිර්මාණය ඩොල්ෆින් මාළුවෙකුගේ හැඩයට නිර්මාණය කර තිබෙනවා. මෙයට ගුවන් නියමුවන් දෙදෙනෙකු අවශ්‍ය වෙනවා. මෙහි දිග ප්‍රමාණය අඩි 184.3 වනවා. තටු වල දිග ප්‍රමාණය අඩි 147.1 වනවා. දැනට නිපදව ඇත්තේ මෙවැනි ගුවන් යානා 5 ක් පමණයි.

    6446_4459.jpg


    0105pod05a.jpg



    Plane geniyana plane ekak :baffled:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela machan.rep denna balu
    You must spread some Reputation around before giving it to rochel1977 again.