![]()
honeymoon ekata nam kiyapu place eka![]()

6. එයාර් බස් බෙලුගා - Air Bus Beluga
මෙය ප්‍රංශයේ එයාර් බස් ආයතනයෙන් නිර්මාණය උන, එයාර් බස් ගුවන් යානා විශාල අමතර කොටස් යුරෝපය හරහා ගෙන යාමට මෙය තැනුවා.
![]()
මෙහි ප්‍රථම ගුවන් ගත කිරීම 1994 සැප්තැම්බර් 13 වන දින සිදු උනා. මෙහි නිර්මාණය ඩොල්ෆින් මාළුවෙකුගේ හැඩයට නිර්මාණය කර තිබෙනවා. මෙයට ගුවන් නියමුවන් දෙදෙනෙකු අවශ්‍ය වෙනවා. මෙහි දිග ප්‍රමාණය අඩි 184.3 වනවා. තටු වල දිග ප්‍රමාණය අඩි 147.1 වනවා. දැනට නිපදව ඇත්තේ මෙවැනි ගුවන් යානා 5 ක් පමණයි.
![]()
![]()
