ලොකුම මෝඩය සජිත්ද රන්ජන්ද?

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ලොකුම මෝඩය සජිත්ද රන්ජන්ද?

    ලොකුම මෝඩය සජිත්ද රන්ජන්ද?

    පොඩ්ඩක් සජිත් කරන වැඩයි පොර කරන කතායි බැලුවම වඩා මෝඩ සජිත් කියල පේන්නෙ.සජිත් හෙන උනෙන් ඉන්නෙ පොරක් කියල,ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්නෙ කුපාඩි විදිහට.මහන්තත්ත කම..

    සජිත් කදු වලයි පල්ලම් වලයි ගිනිපෙට්ටි වගේ ගෙවල් හදල ඒව විවෘත අක්‍රන්න ගෙවල් වලට වඩා උස සමරු පලක හදනව.හෙන උස්සවයක් ගන්නව.ලොකු කතාවක් කරල පොර ටෝක් දෙනව දුප්පත් මිනිස්සුන්ට. පිලිවෙලක් ඇතුව හොද ස්තානවල ගෙවල් හදන්න කිව්වට උඩගු කම නිසා කිසිදෙයක් අහන් නෑ. කනත්තක උනත් ගෙවල් හදනවා.

    පොර ඒ ගම් වලට දාන නම් ඒ මිනිසුන්ට වෙන කෙනෙකුට කියාගන්න බෑ..ඒකටත් පොරගෙ මහන්තත්ත කම,යමක් තියෙන මිනිහ නෙවේ මෙහෙම ලොකු ඇම්මෙන් ඉන්න මොනව හරි අඩුවක් තියෙන එකා.
    බලන්න ග් අම් වලට දාපු නම්

    ශ්‍රී හිමි දිවිදුන් ගම
    ගුන සමරු ජය ගම
    රන හෙල නද ගම
    හෙල නද රැව් දුන් ගම
    දිසි සසර කල ගම
    සිරි සන්දිහ්දියා ගම
    දිනිදු නැගෙන ගම
    සුපහන් සිත් ගම
    ජන දද් කෙහෙලිකල ගම

    පොර තව දාන නම් කොටා පල්ල...

    මේකට පයිත්තියෙන්ද ? ලොකුම මෝඩය සජිත්ද රන්ජන්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජිත් මෝඩ නෑ ඌ කපටියි. :yes: ලංකාවේ දුප්පත් චන්ද දායකයාගේ චන්ද ගන්න මොනවද කරන්න ඕනේ කියල ඌ දන්නව.
     
    Feb 9, 2019
    833
    64
    0
    කාලකන්නි. ලැට් වගේ ගෙවල් හදලා දීලා පරිසරය කැත කරලා, ගස් කපලා විනාස කරනවා. සුපිරියට ෆ්ලැට් ටිකක් හදල දීලා මේන්ටේන් වැඩ ටික හරියට කරා නම් කොච්චර ලස්සනද.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,897
    28,802
    113
    කාලකන්නි. ලැට් වගේ ගෙවල් හදලා දීලා පරිසරය කැත කරලා, ගස් කපලා විනාස කරනවා. සුපිරියට ෆ්ලැට් ටිකක් හදල දීලා මේන්ටේන් වැඩ ටික හරියට කරා නම් කොච්චර ලස්සනද.

    Thaththage wadath kathai kiyela tamai aranchi:yes:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    සජිත්ට මෙච්චර ගෙවල් හදන්න සල්ලි කොහෙන්ද? කිසිම ජොබ් එකක් කරලා නෑ ජීවිතේට:rofl:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Ranjan modaya wendath hethu dakwanna:dull:

    රන්ජන් හිතන්නෙ මොකක් හරි හොයාගෙන පබ්ලිසිටි දුන්නම අර දෙමල ෆිල්ම් වල වගේ පොර පොරක් වෙනව කියල.පොරට කවුරුහරි ලනුවක් දුන්නම කාගෙන කාගෙන යනවා.ඌ හිතන්නෙ හෑබෑ ජිවිතෙත් ඌ වන්ශොට් කියල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,897
    28,802
    113
    රන්ජන් හිතන්නෙ මොකක් හරි හොයාගෙන පබ්ලිසිටි දුන්නම අර දෙමල ෆිල්ම් වල වගේ පොර පොරක් වෙනව කියල.පොරට කවුරුහරි ලනුවක් දුන්නම කාගෙන කාගෙන යනවා.ඌ හිතන්නෙ හෑබෑ ජිවිතෙත් ඌ වන්ශොට් කියල

    Habai u kiwwa dewal boru wela na.. Gon athal ekak wage penunata u kerana waden parliament horu tika expose wenewa..
     
    Feb 9, 2019
    833
    64
    0
    Thaththage wadath kathai kiyela tamai aranchi:yes:

    ප්‍රේමදාස ඒ වුණාට මචන් රට ගැන හිතුවා. සිරසෙ දුන්න දවසක් ප්‍රේමදාස කතා කරපු වීඩියෝ එකක්. ඒකෙ නම් නියමෙට කතා කරනවා. :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,897
    28,802
    113
    ප්‍රේමදාස ඒ වුණාට මචන් රට ගැන හිතුවා. සිරසෙ දුන්න දවසක් ප්‍රේමදාස කතා කරපු වීඩියෝ එකක්. ඒකෙ නම් නියමෙට කතා කරනවා. :yes:

    Duppath minussunta sahenna wade keraanna athi..namuth wade wela echchera lassenak na kiyela tamai ahala tiyenne..(unplanned)
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ප්‍රේමදාස ඒ වුණාට මචන් රට ගැන හිතුවා. සිරසෙ දුන්න දවසක් ප්‍රේමදාස කතා කරපු වීඩියෝ එකක්. ඒකෙ නම් නියමෙට කතා කරනවා. :yes:

    Sajiya nam patta harakek.Mona unath Ranilage laginwath tiyanna ba political Patten gattoth.Mun wage ewun rata gaththma sorry Tama.

    Muge daddy Mona unath Original miniha.pora Katta Kala udata awilla molayak experience tibba.Muta ehema na.Mage Piyaa mage Piya Premadasa Kiya Kiya piya wikunagena kanne.Muge kiyala kisima darshanayak na.Salli wisikarana ekai Premadasa wikunagena ekai tamai

    Puluwannam Premadasa he Nama Nikita muuta speech ekakak 5min karanna kiyapanko
     
    Last edited: