ලොකුම මෝඩය සජිත්ද රන්ජන්ද?
ලොකුම මෝඩය සජිත්ද රන්ජන්ද?
පොඩ්ඩක් සජිත් කරන වැඩයි පොර කරන කතායි බැලුවම වඩා මෝඩ සජිත් කියල පේන්නෙ.සජිත් හෙන උනෙන් ඉන්නෙ පොරක් කියල,ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්නෙ කුපාඩි විදිහට.මහන්තත්ත කම..
සජිත් කදු වලයි පල්ලම් වලයි ගිනිපෙට්ටි වගේ ගෙවල් හදල ඒව විවෘත අක්‍රන්න ගෙවල් වලට වඩා උස සමරු පලක හදනව.හෙන උස්සවයක් ගන්නව.ලොකු කතාවක් කරල පොර ටෝක් දෙනව දුප්පත් මිනිස්සුන්ට. පිලිවෙලක් ඇතුව හොද ස්තානවල ගෙවල් හදන්න කිව්වට උඩගු කම නිසා කිසිදෙයක් අහන් නෑ. කනත්තක උනත් ගෙවල් හදනවා.
පොර ඒ ගම් වලට දාන නම් ඒ මිනිසුන්ට වෙන කෙනෙකුට කියාගන්න බෑ..ඒකටත් පොරගෙ මහන්තත්ත කම,යමක් තියෙන මිනිහ නෙවේ මෙහෙම ලොකු ඇම්මෙන් ඉන්න මොනව හරි අඩුවක් තියෙන එකා.
බලන්න ග් අම් වලට දාපු නම්
ශ්‍රී හිමි දිවිදුන් ගම
ගුන සමරු ජය ගම
රන හෙල නද ගම
හෙල නද රැව් දුන් ගම
දිසි සසර කල ගම
සිරි සන්දිහ්දියා ගම
දිනිදු නැගෙන ගම
සුපහන් සිත් ගම
ජන දද් කෙහෙලිකල ගම
පොර තව දාන නම් කොටා පල්ල...
මේකට පයිත්තියෙන්ද ? ලොකුම මෝඩය සජිත්ද රන්ජන්ද?

ලංකාවේ දුප්පත් චන්ද දායකයාගේ චන්ද ගන්න මොනවද කරන්න ඕනේ කියල ඌ දන්නව. 