නැවෙන් නැවට වෙනස් වෙනව
නැවෙන් නැවට වෙනස් වෙන්නේ බොහෝ දුරට එක නිපදවන අරමුණ අනුවද? මන් කිවුවේ බර වැඩි නැවක bow ඒක ලොකුද?


තව චුට්ටක් පැහැදිලි කරන්නකෝ...


නැවෙන් නැවට වෙනස් වෙනව




http://en.wikipedia.org/wiki/Bow_(ship)නැවෙන් නැවට වෙනස් වෙන්නේ බොහෝ දුරට එක නිපදවන අරමුණ අනුවද? මන් කිවුවේ බර වැඩි නැවක bow ඒක ලොකුද?
තව චුට්ටක් පැහැදිලි කරන්නකෝ...![]()
http://en.wikipedia.org/wiki/Bow_(ship)
දැනට මේක බලන්න tnnera ලොක්ක දන්නව මේ ගැන හොදට ආවම අර ත්රෙඩ් එකෙන් අහමු


මෙව්ව ගියාම පාරවල් හිටින්නෙ නැතැයි?


එලනේ.. තඩි වැඩී වගේ පොඩ්ඩක්.![]()

මේකේ එක කෙලවරක ඉඳන් අනික් කෙලවරට යන්න කාර් එකකුත් ඕන වෙයි......![]()
පයින් තමයිහ්ම්ම්ම්...ඒ කියන්නේ bow ඒක ඔය පේනවට වඩා ගොඩක් යටට තියෙනවද...වතුර යට ලොකු කොටසක්....? මන්ද තේරුම් ගත්තා හරිද බලන්න ඕන