ලොකුම ලොකු උදව්වක් ඕනේ..

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ලොකුම ලොකු උදව්වක් ඕනේ..

මගේ ගර්ල් ගේ උපන් දිනය සමරන්න හොඳ තැනක් කියන්න..
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ විතරක් එයත් එක්ක සමරනවානම් නිස්කලංක තැනකට පලයන්
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    උබ විතරක් එයත් එක්ක සමරනවානම් නිස්කලංක තැනකට පලයන්

    ඔව් මචන් මේ පාර එහෙම තමයි කරන්නේ..ඒක නිස පිලිවෙලකට ඉන්න පුලුවන් වැදගත් තැනක් වෙන්න ඕනේ..
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    some bird park at rajagiriya. There was a thread about it by Kumar

    බුත්ගමුව පාරේ තියන එක නේද මචන් ? අඹගහ හන්දිය පහු කරද්දිම තියෙන්නේ..ඒකට ගිහින් තියනව මචන්..තෑන්ක්ස්