ලොකුම ලොකු උදව්වක් !!!!!!!

ලොකුම ලොකු උදව්වක් !!!!!!!

මචන්ලා Software Development වල job එකකට apply කරද්දී company එකකින් මොකක්හරි requirement එකක් දීලා මේකට පොඩි system එකක් ගහලා පෙන්නන්න කියනවනේ . දැන් මටත් මේ වගේ test එකක් ලබන සතියේ වගේ සෙට් වෙන්න යන්නේ . ලෑස්ති වෙලා යන්න මේ වගේ questions උබලා ලග තියෙනවනම් දියන්කෝ . නැත්තම් හොයාගන්න තැනක ලින්ක් එකක්හරි කමක් නැහැ දියණ.ලොකු උදව්වක් . සාමාන්යෙන් මේක තඩි size ද බන් ? :shocked::shocked:මම මේ වගේ එකක් කලින් කරලා නැහැ.:no::no:
 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    macahn mona wage thnakda samahara than wala lanvg skill set ekakma balanawa umbata threnwa kiyala dana ganna podi wadak dewi baya wenna epaa..god luck..
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    godak welawata denne inventory control system ekak wage tama db ela table 3k 4k atara loku question denne na paya 2k 3k yaddi karanna puluwan ekak denne additional technology use karanawa nam goda reporting part ekat aniwaryai
    ehenam good luck