ප්රධාන පෙලේ සමාගම් වල විශේෂයෙන් IT related සමාගම් වල CEO වගේ position වලට අළුතෙන් එන්නේ ගොඩක් ඉන්දියන් අය වගේ නේ ද? Google , MS වල වගේම ළඟදී පත් වුන twitter ceoත් ඉන්දියන්
ඔව් එහෙම ඇති. මොකද මෙහෙට වඩා ලොකු තරගයක් රට ඇතුලේ තියෙනවා ඕනම දේකට. ඉතින් ඔය වගේ කටු අස්සේ කට්ටිය forward වෙනවා ඇති මෙහේ අයට වඩා.එහෙ බහුතරය අපේ උන් වගේ ටික්ටොක් වලයි, එක එකවගේ ආතල් දිදි ඉන්නේ නැ..තරුණ කාලේම ගේම ගහනවා
මට adobe එක අමතක වුනා. Google, Ms හැර අනිත්වා දැනන් හිටියේ නෑ. Tfs
හ්ම්ම්ම්mehe un bageta bagayak fb ekeielakiri
නෑ නේ ද? මේ රටේ ඉන්න අපිට ඕවා තේරුම් ගන්න අමාරු ඔය පවුල් ගස් නිසා. බිල් ගෙට්ස් වුනත් අයින් වුනාම එයාට MS වල පාලන බලයක් නෑ. කොටින්ම 2020 director board එකෙන් අයින් වෙනකොට shares වලින් ලොකු ප්රමාණයක් විකුණලා තියෙනවාලු.මේකෙ යට සැගවුණ ඇජෙන්ඩා එකක් නැද්ද ? අයිතිකාරයට වැඩ වලින් අයින් උනත් බලය තියාගන්න .
කවුරු හරි කෙනෙක් ඇතිනෙ වැඩිම ශෙඅස් තියෙන . ඉන්දියන් උන් වර්ක් ඔරිඅන්ටඩ් ඒකයි ගොඩක් අය කෙඅමති.හ්ම්ම්ම්
නෑ නේ ද? මේ රටේ ඉන්න අපිට ඕවා තේරුම් ගන්න අමාරු ඔය පවුල් ගස් නිසා. බිල් ගෙට්ස් වුනත් අයින් වුනාම එයාට MS වල පාලන බලයක් නෑ. කොටින්ම 2020 director board එකෙන් අයින් වෙනකොට shares වලින් ලොකු ප්රමාණයක් විකුණලා තියෙනවාලු.
කවුරු හරි කෙනෙක් ඇතිනෙ වැඩිම ශෙඅස් තියෙන . ඉන්දියන් උන් වර්ක් ඔරිඅන්ටඩ් ඒකයි ගොඩක් අය කෙඅමති.
උන් ඒ අතින් දක්ශයි .
ඇමෙරිකාවේ පවුල් ගස් තියෙනවා මෙහේ වගේම පොලිටික්ස් හා බිස්නස් වල , ඒ වගේම මොන රටකවත් බිස්නස් කරන පොලිටික්ස් කරන උන් රහත් වෙලා නැහැ .
ඔය රහත් වෙලා වගේ ඉන්න නෙස්ට්ලෙ වගේ උන් ලෝකෙට කොච්චර අපරාද කරනවද ? බැලුවිත් කාන්තා නිදහස බ්ල බ්ලා , හැබැයි අනිත් පැත්තෙන් ළමා මෙහෙකාර සේවය.
සිලිකොන් වැලි එකේ ට්රෙන්ඩ් එකක් ඉන්දිඅන් සී ඊ ඕ ලා පත් කරන එක , ඒකට එකම හේතුව ටෙඅලන්ට් එක විතරක් කියලා නම් හිතන්න බැහැ .
ලංකාවේ මගේ කම්පනි එකක් තියේ නම් මම උනත් කැමතියි , එක එක ජාතියේ උන් ඉන්නවට , ඒවගේම සී ඊ ඕ කරන්නෙ දෙමල හරි මුස්ලිම් එකෙක් හරි . ඒක මට ලේසියි .
Target eka Indian Population eka..meka tama aluthma growth strategy eka..ekai indian ceo kenek danneමේකෙ යට සැගවුණ ඇජෙන්ඩා එකක් නැද්ද ? අයිතිකාරයට වැඩ වලින් අයින් උනත් බලය තියාගන්න .
නමුත් වෙල්ත් එක දෙන්නෙ නෑනෙ. ගොඩක් වෙලාවට එතනින් අයින් උනාට වෙන බිස්නස් වලට ඒකෙන් පම්ප් කරන් යන්නෙ. දැන් බිල් ගේට්ස්ට් ඇමරිකාවෙ ලොකුම ලෑන්ඩ් ලෝර්ඩ්,මේ තර්කේ කඩන්න අමාරුයි. ඒත් මට තේරිලා තියෙන විදියට America වල එහෙම ගොඩක් leading compay වල founder ලා තමන්ගේ company එක අතඇරලා තමන්ගේම යාළුවෝ නෑදෑ හිතවත්තු දුවලා පුතාලා ඉද්දී ඒ අයට නොදී අළුත් කෙනෙක්ට දීලා යන සීන් එකක් තියෙනවා නේ ද? Organization type එක අනුව ද මන්දා එහෙම කරන්නේ
උබ කියන්නෙ CEO කෙනෙක් වෙන්න හෝ ඉහලට යන්න අනිත් ඉන්දියන් උනුත් ඇට්ට්රක්ට් කරගන්න එකද?.Target eka Indian Population eka..meka tama aluthma growth strategy eka..ekai indian ceo kenek danne