ලොකු අමාරැවක වැටිල ඉන්නේ මං

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    ලොකු අමාරැවක වැටිල ඉන්නේ මං

    එනෝ එනෝ....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    දරැවනේ...
    හුග දවසකිං ආවෙ උදව්වක් ඕන උනා ඒක නිසා උඹල මතක් උනා:rolleyes:

    මේකයි කතාව...
    මගේ දඩු මොනරෙ ටයර් එක ගෙවිල මචං....මගෙ ජීවිතේම මේක තමයි ඉතිං...
    වහනේ එප් ඉසෙඩ් එකක්..එම් ආර් එ්‍ෆ් එකක් තියෙන්නෙ දාල...දැං ඒකෙං කිලෝමීටර් 20000+ පැනල....
    එම් ආර් එෆ් ගනිද්දි ටයර් වර්ග දෙක තුනක්ම තියනවලු...
    කව්ද දන්නෙ ඒ ගැන...
    කොහොමද අදුර ගන්නෙ මිල ගණං කොහොමද කියපල්ලකො දන්න පිංවතෙක්..
    මාව දැනුවත් කරපං...
    දන්නෙ නැත්තං බම්ප් එකක්වත් දාපියව්.

    මේකද හොද?

    VBW1-59e5a.jpg

    මේකද?

    :eek::eek::eek::eek::eek::eek::eek::eek:

    revz-y.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් දැම්ම්මෙ ටිම්සන් 160 ටයර් එකක්. මන් දාද්දි දැනට අවුරුදු 3ක්ට ව්ගේ කලින් 10800 යි.ඒ ලබ්බ නම් දාන්න එපා.ටයර් එක ගෙවෙන්නේ නෑ.ඒ මදිවට බ්‍රේක් අහනන්නෙත් නෑ.ලිස්සලා යනවා.ගනන් වැඩි උනත් ඉතින් mrf දාන්න.හැබයි ඉතින් ටයර් එකේ දෙපැත්ත ගෙවෙනවා හුලන් අඩු උන ගමන්
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    මන් දැම්ම්මෙ ටිම්සන් 160 ටයර් එකක්. මන් දාද්දි දැනට අවුරුදු 3ක්ට ව්ගේ කලින් 10800 යි.ඒ ලබ්බ නම් දාන්න එපා.ටයර් එක ගෙවෙන්නේ නෑ.ඒ මදිවට බ්‍රේක් අහනන්නෙත් නෑ.ලිස්සලා යනවා.ගනන් වැඩි උනත් ඉතින් mrf දාන්න.හැබයි ඉතින් ටයර් එකේ දෙපැත්ත ගෙවෙනවා හුලන් අඩු උන ගමන්

    ටිම්සන් නම් ගූ 70+යි....බුෂ් යනව බං..මගේ කලිං එකට දාල කෙලවුනා..
    ගණං උනත්එ MRFක පට්ටයි බං දැං ටයර් එකේ එක කට්ටයක් වත් නෑ..ඒත් නවන්න පුලුවං පායල තියෙද්දි...:)
     
    Dunlop දාපන්

    ඉත්තුති මචංලා..සැළකුවා..:love::love:
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    bought this tires last week. amazing quality guys. go to universal tire center maradana. they have orginal dunlop gpr 300 stock(which they brought for the highway patrol-yamaha 600cc)
    dun-gpr-300.jpg
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ටිම්සන් නම් ගූ 70+යි....බුෂ් යනව බං..මගේ කලිං එකට දාල කෙලවුනා..
    ගණං උනත්එ MRFක පට්ටයි බං දැං ටයර් එකේ එක කට්ටයක් වත් නෑ..ඒත් නවන්න පුලුවං පායල තියෙද්දි...:)
    :eek::eek::eek::eek:

    :sorry::sorry::sorry::sorry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Fz v1.0 වලට ආවේ මුලින් දාල ත්යෙන ටයර් එක.
    v2.0 වලට එන්නේ දෙවනියට දාල තියෙන ටයර් එක.
    price එක 11120/- බං company, පිට තැනකින් ඊට වඩා අඩුවට ගන්න පුලුවන්.