ලොකු අමාරැවක වැටිල ඉන්නේ මං
එනෝ එනෝ....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේකද හොද?
මේකද?

එනෝ එනෝ....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දරැවනේ...
හුග දවසකිං ආවෙ උදව්වක් ඕන උනා ඒක නිසා උඹල මතක් උනා
මේකයි කතාව...
මගේ දඩු මොනරෙ ටයර් එක ගෙවිල මචං....මගෙ ජීවිතේම මේක තමයි ඉතිං...
වහනේ එප් ඉසෙඩ් එකක්..එම් ආර් එ්ෆ් එකක් තියෙන්නෙ දාල...දැං ඒකෙං කිලෝමීටර් 20000+ පැනල....
එම් ආර් එෆ් ගනිද්දි ටයර් වර්ග දෙක තුනක්ම තියනවලු...
කව්ද දන්නෙ ඒ ගැන...
කොහොමද අදුර ගන්නෙ මිල ගණං කොහොමද කියපල්ලකො දන්න පිංවතෙක්..
මාව දැනුවත් කරපං...
දන්නෙ නැත්තං බම්ප් එකක්වත් දාපියව්.