ලොකු අවුලක් බං

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ලොකු අවුලක් බං

    ලොකු අවුලක් බං
    ගේම් එක ගහද්දි විනාඩි 2 න් දෙකට වගේ ඩෙස්ක්ටොප් එක ඩිස්ප්ලේ වෙනවා බං
    ඒ කියන්නේ මිනිමයිස් වෙනවා වගේ සීන් එකක්
    මොකක්ද බං අවුල?? :sorry:
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    mokak hari software ekakin pop up weddi oya case eka enawa.ex- virus guard eka expired nam eka serin sere pennanawa ethakota game eka minimize wenawa
    thawa software ekak update karanna thiyenawa nam ewa karapan ewath serinsere pennanawa,windows update ain karapan,windows key eka ebunath wenawa
     
    • Like
    Reactions: Robin*Hood

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    mokak hari software ekakin pop up weddi oya case eka enawa.ex- virus guard eka expired nam eka serin sere pennanawa ethakota game eka minimize wenawa
    thawa software ekak update karanna thiyenawa nam ewa karapan ewath serinsere pennanawa,windows update ain karapan,windows key eka ebunath wenawa

    ස්තූතියි මචන් +

    Bump tamai machan

    ස්තූතියි මචන් +
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Mokak hari software ekak run wenawa aniwaryen. Poddak balapan task manager eke running servisce wala anawashya dewal thiyenawada kiyala game eka gahanda kalin. thiyenawanan end task karala ewa ain karala inda.
     
    • Like
    Reactions: Robin*Hood

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    AVG virus guard ekada use karanne ehenam avg disable karanna
    windows 7 use karanawanam side bar gadget close karanna
     
    Last edited:

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    මචන් මටත් ඔය සීන් එකම උනා කලින්....ගේම් එකක් ගහද්දි මේක උනාම ගේම් එක අයින් වෙනවා...ඊට පස්සේ මං හදාගත්තා..

    මේක වයිරස් එකක් නෙමේ Interactive Services Detection කියන වින්ඩොවස් එකෙන්ම එන එකක්, ඒත් මළ ඇනයක්..!! ඩොන්ගල් එකක් පාවිච්චි කරනවා නම් මෙන්න මේ පාත් එකේ තියෙන RunLiveUpd.exe කියන ෆයිල් එක delete කරලා දාන්න. එතකොට මගේ හරි ගියා.

    පාත් එක
    C:\Program Files (x86)\Mobile Partner\UpdateDog\RunLiveUpd.exe.
     
    • Like
    Reactions: Robin*Hood