ලොකු අවුලක් - slt-4G

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ මට ලොකු අවුලක් වෙලා තියනවා ...මම slt 4G රවුටරයක් ගත්තා .... slt usage එක බලන්න මම ඒකට අදාළ ලින්ක් එකෙන් රෙජිස්ටර් උනා ,,, ඊට පස්සේ ඒක තහවුරු කරන්න මාගේ mail එකට කන්ෆ්රොම් මැසේජ් එකක් එවනවා කියල පෙන්නුවා ... එත් මාගේ mail එකට ලොග් වෙලා inbox බැලුවත් කන්ෆ්රොම් මැසේජ් එකක් slt එකෙන් එවල තිබුනේ නැහැ ...:no::no::no:...gmail එකේ spam box එකෙත් බැලුව ඒත් නැහැ ...වෙන mail එකකින් අයෙත් රෙජිස්ටර් වෙන්න හැදුවත් ඒක කරන්න බැහැ.. මැසේජ් එකක් එනවා මාගේ user name එක යටතේ මම ලියාපදිංචි වෙලා ඉන්නේ එම e mail එකට ගොස් කන්ෆ්රොම් කරන්න කියල ...:(...මොකද කරන්නේ බන් ..එත් මාගේ gmail එකට ලොග් උනාටඑහෙම කන්ෆ්රොම් මැසේජ එකක් නැහැ ...:(:(...slt එකට 1212 ට කතා කරා ...ඒ උනාට මම කියන එක එයාලට තේරුම් ගන්න බැහැ ...එයාල හිතන්නේ මගෙ අතින් පාස්වර්ඩ් එක අමතක වෙලා කියල දැන් 3න් 4 සැරයක් කතා කලා එත් වැඩක් උනේ නැහැ මොකද බන් මම දැන් කරන්ඩ ඕන ,,, slt usage මීටරයක් මාගේ user name එකට හදාගන්ඩ බැරිවෙයි ද ??:(:(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    log wenda denne na bn wardi kiynwa......massege eka conforme karna kan denne naha .....:no:

    4g nan kohomada danne ban mage web family eken regiter wunamth okun ewanawa kivvata ewala tibbe ne.okun ithin malata call answer karan nane man username gahala password gahala log wuna weda kara.uba gahanna one line eke password eka aluth password eka newe

     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    4g nan kohomada danne ban mage web family eken regiter wunamth okun ewanawa kivvata ewala tibbe ne.okun ithin malata call answer karan nane man username gahala password gahala log wuna weda kara.uba gahanna one line eke password eka aluth password eka newe


    machan line eke password eka kuwe....slt eken ewana bill wage tiyna password ekada?? natanam router eke tiyna eken da?..umba slt web eke usage link ekenda log une???