ලොකු ඉස්සෝ Pizza එකක් හදමු

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,112
    2,356
    113
    මම බොයි කෙනෙක් මට අවුරුදු ගාණක සම්බන්ධයක් තිබ්බා ගෙවල් වලින් පවා ආවා ගියා එයා මංගැන හොයලා බලනවා වැඩි මට call එකක් ගන්න පරක්කු උනත් එයා බනිනවා හැම දාම වගේ අපි රන්ඩු පස්සෙ අපි කතා වෙලා අයින් උනා මම මස 2 වගේ හිටියා හරිම දුකින් පස්සෙ මට දැනුනා මට ආදරය කරන කෙනෙක් ඕනි කියලා මට හම්බ උනා නංගි කෙනෙක් මම එයාට ආදරය කරන්න ගත්තා හැබැයි මං ගැන එයා හොයලා බැලුවා ලොකු පෙශර් එකක් දුන්නෙ නෑ මට එයා ඉගෙන ගන්න කෙනෙක් එයාට මම ගොඩක් කරදර කරේ නෑ නෝමල් විදිහට ඉන්නවා අපි ආදරෙන් ඔයා අතරෙ මම ඉන්න ගමන් mobile ගේම්ස් ගහන කෙනෙක් හම්බ උනා ඒ නංගි හරි හොදයි අපි යාලුවෝ මම හරි ආසයි එහෙම යාලුවෙක් ඉන්න එක ගැන මා එක්ක මැසේජ් කරනවා යාලුවෙක් විදිහට එයාට Boyfriend කෙනෙක් ඉන්නවා මම එක දන්නවා මට කිව්වා නංගි එත් අද story දාල තියෙද්දි ඒ දෙන්න ගේ pic එකක් මට ජෙලස් එකක් දැනුනා ඒ ඇයි හරි හොද නංගි කෙනෙක් මට එහෙම යාලුවෙක් හම්බ වෙන්නෙ නෑ එත් මට මොකද මන්දා පුලුවන් මම් මට රිප්ලයි දෙන්න අනෙ මම ගැන වැරදි හිතන්න එපා එහෙම හිතන නිසයි අහන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350

    ක' දෙන්නෙ නැතුව පලයන්, මෙක pizza ගැන ත්‍රෙඩ් එකක්.
     
    • Haha
    Reactions: LZP1992