ලොකු උඩව්වක්

HD119

Junior member
  • Feb 8, 2014
    110
    5
    18
    colombo
    මචන් ... දන්න කෙනෙක් ඉන්නවද මෑතිවරන ලේකම් කාර්යලේ ....ලොකු උඩව්වක්
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බොරැල්ල > රාජගිරිය > රාජගිරිය සම්පත් බැංකුව > සම්පත් බැංකුව ඉස්සරහින් පාර > මීටර් 150යි > මැතිවරණ ලේකම් කාර්‍යාලය...