photo එකක් තියනව AI එන්හන්කෙ කරගන්න ඕනෙ

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ෆොටෝ එක දාන්න. පුලුවන් නම් කීපයක් දාන්න..

    තාත්තට නිවන් සුව ලැබේවා... හිත හදාගනින් මචං. මටත් තියනවා ඔය අත්දැකීම අම්මා අප්පච්චි දෙන්නම සම්බන්ධයෙන්
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    තාත්තට නිවන් සුව ලැබේවා.

    ps. ඕවයෙ මූන වෙනස් වෙනව බන්.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,205
    6,692
    113
    East Blue (Goa Kingdom)
    Rest in Peace 🪦

    @Monkey D Dragon
    ------ Post added on Feb 26, 2026 at 10:37 AM
    :cry: ado sorry to hear that machn. නිවන් සුව ලැබේවා...!

    ඕක AI කරන්න එපා. studio අරන් යන්න. camera ප්ලගින් තියේ අප් කරල enhance දෙයි.

    ow studio walin puluwan un langa original photoshop thiyenawa 90% times dan lankawe
    Photoshop walin puluwan inbuilt AI dekak thiyenawa
    Firefly & GigaPixel Topaz me deken true-to-original upscaling wenawa . details wenas nowi
    Topaz eke Bloom neme Gigapixel danna kiyanna true-to-original upscaling wenawa, bloom eken hari yanne naha gigapixel danna kiyanna ganak ganiwi podi .
     
    මචන් තාත්ත නැති උනා :(

    පොටෝ එකක් තියනව.ඒක AI enhance කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ??

    ලොකු කරල frame කරගන්න.

    @රෝසි ආච්චි

    sad to hear about your loss... 🥀

    may his soul be attained the supreme bliss of nirvana ✨