ලොකු උදව්වක් ඔනි .......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ලොකු උදව්වක් ඔනි .......

    මචන්ල මම ටොරන්ට් එකක් බා ගත්ත 5Gb විතර තියෙන. ඒත් ඒකෙ පාස්වර්ඩ් එකක් තියෙනව ගන්න විදියක් නෑ.
    No offer available in your country. If you wish to download file, you can buy premium account.
    …
    …පුලුවන් කවුරු හරි ඉන්නවනම් මේක හොයල දීපල්ල. පින්සිද්දවෙයි.

    http://crazyshare.net/download.php?file=023a
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    sure එකට fake එකක් download කරලා ඇත්තේ එහෙනම්..
    මේකෙන් කියනවා offer එකක් ගැන මේක ටිකක් survey වගේම තමයි බොරුවට දාන්නේ. ගොඩක් torrents මෙහෙමයි අද තියෙන ඒක නිසා අනෙක් අයගේ feedback බලලා download කරන්න..
    මේක මට 100% sure වැඩ කරන්නේ නැති fake එකක් ඒක නිසා මේකට තවත් කාලය නාස්ති කරන්නේ නැතුව ආයි Download කරන්න්න හොද Source එකකින් ඒකයි මට දෙන්න පුලුවන් අවවාදය,,
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    sure එකට fake එකක් download කරලා ඇත්තේ එහෙනම්..
    මේකෙන් කියනවා offer එකක් ගැන මේක ටිකක් survey වගේම තමයි බොරුවට දාන්නේ. ගොඩක් torrents මෙහෙමයි අද තියෙන ඒක නිසා අනෙක් අයගේ feedback බලලා download කරන්න..
    මේක මට 100% sure වැඩ කරන්නේ නැති fake එකක් ඒක නිසා මේකට තවත් කාලය නාස්ති කරන්නේ නැතුව ආයි Download කරන්න්න හොද Source එකකින් ඒකයි මට දෙන්න පුලුවන් අවවාදය,,

    machan meka fake ekak newei torrent eka download karagaththatapasse mama rar file eka open karala beluwa eke badu thiyenawa. open karaganna thama beri..

    aulak ne machan. thanks for your guide....