ලොකු උදව්වක් ඔනේ.........

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ලොකු උදව්වක් ඔනේ.........

    මචන්ල මට ඉමේජ් එකකට සින්හල ෆොන්ට් එකක් දාල ඉමේජ් එක එඩිට් කරගන්ඩ ඕ නෙ:yes::yes::yes::yes:;);) .උබල වගෙ මාත් මෙකට යූස් කලෙ පොටොශොප් තමා:yes::yes:. ඒත් මචන්ල සින්හල ෆොන්ට් ටික දාපුවම
    කොටු කොටු වෑටෙනව :baffled::baffled:මන් සින්හල ෆොන්ට් හිටන් ඉන්ස්ටෝල් කර එවුනාට හරි ගියෙ නෑ හෙල්ප් එකක් දීපල්ලකෝ....:nerd::nerd::nerd:

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    meka thama man sinhala type karanda use kare..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    සිංහල ෆොන්ට් ෆයිල් ටික control panel එකේ ෆොන්ට් ෆෝල්ඩර් එකට දැම්මේ නැද්ද :dull:

    :growl::growl::growl: ehemanam ekak kole na bahttp://www.elakiri.com/forum/images/smilies/sq/no6xn.gifn :no:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    පොටෝ ෂොප් එකට ‍ටයිප් කරපු ටික පේස්ට් කරල ඒකේ ටෙක්ස්ට් ටූල් එකෙන් ‍ඒ ටික සිලෙක්ට් කරල ෆොන්ට් එක විදියට යුනිකෝඩ් ෆොන්ට් එකක් තෝරන්න. Iscolapotha තමා ගොඩක් කොම්පියුටර් වල තියෙන යුනිකෝඩ් ෆොන්ට් එක.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පොටෝ ෂොප් එකට ‍ටයිප් කරපු ටික පේස්ට් කරල ඒකේ ටෙක්ස්ට් ටූල් එකෙන් ‍ඒ ටික සිලෙක්ට් කරල ෆොන්ට් එක විදියට යුනිකෝඩ් ෆොන්ට් එකක් තෝරන්න. Iscolapotha තමා ගොඩක් කොම්පියුටර් වල තියෙන යුනිකෝඩ් ෆොන්ට් එක.

    ඒත් සමහර වෙලාවට කොටු කොටු එනවා බං මගෙ නං :(
     
    rooster2013

    Member
    Jul 4, 2013
    26
    1
    0
    machan umbe operating system eka windows 7 kiyala mama hithanawa...umba singlish converter eka use karapan..habai eke photoshop wala use karanwanam Sinhala Tamil IME Kit ekath install karapan...unicodes use karana eka thama ban lesima...anith kattiyagenth adahas balapan...:)
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    keyman හරි helabasa සොෆ්ට්වෙයර් දෙකෙන් එකක් දාගෙන නෝමල් සිංහල ෆොන්ට් වලින් ටයිප් කරන්න. යුනිකෝඩ් වල එච්චර ෆොන්ට් වර්ග ඇත්තෙත් නෑනෙ. ඒක තමා සාර්ථකම වැ‍ඩේ.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    machan umbe operating system eka windows 7 kiyala mama hithanawa...umba singlish converter eka use karapan..habai eke photoshop wala use karanwanam Sinhala Tamil IME Kit ekath install karapan...unicodes use karana eka thama ban lesima...anith kattiyagenth adahas balapan...:)

    Windos 7 වල සිංහල inbuilt එනව මම දන්න විදියට නම්. Region and language එකෙන් සිංහල keyboard එකක් දාගන්න විතරයි තියෙන්නෙ.