ලොකු උදව්වක් ඕනේ මචංලා..
කෙලින්ම කාරණේට බහින්නම්..
මට හොයා ගන්න ඕනේ මේ E-Book 2
1. ABC Guide to Payment and Cash Management
2. ABC Guide to Trade Services
අපේ කෙනෙක් Manager කෙනෙක් ගේ Laptop එක Format කරලා මේ E-Book 2 දැන් නෑ..
Recover කරා ඒත් නෑ..
දැන් මිනිහා අඩනවා ඒක හොයලා දෙන්න කියලා..පුලුවන්නම් හොයලා දියන් මචංලා..
හොයලා දුන්නොත් ලොකු පිනක්..
ඡයවේවා..

කෙලින්ම කාරණේට බහින්නම්..
මට හොයා ගන්න ඕනේ මේ E-Book 2
1. ABC Guide to Payment and Cash Management
2. ABC Guide to Trade Services
අපේ කෙනෙක් Manager කෙනෙක් ගේ Laptop එක Format කරලා මේ E-Book 2 දැන් නෑ..
Recover කරා ඒත් නෑ..
දැන් මිනිහා අඩනවා ඒක හොයලා දෙන්න කියලා..පුලුවන්නම් හොයලා දියන් මචංලා..හොයලා දුන්නොත් ලොකු පිනක්..
ඡයවේවා..