Brandy2020 - එළකිරි පල් හොරෙකුගේ හත් පොලේ රීම බලන්න එන්න

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    image.png

    Man ....... :lol: :lol: :lol: :lol:

    You and your memes.
    :lol::lol::lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එතනට ගිහින් නැ බන්,,
    අපි එද්දි තිබුනෙ.. PnJ එකෙ උඩම එකයි, පැවිලියන් එකෙ එකක් දැම්මා ගේම්ස් එක්ක
    මන්ජරි එක ලග ඉස්සරහ පාරෙ එකෙ තමයි ගාන අඩුම
    උඹ ඔය කියන්නේ කොයි කලේද?
    මම ඉන්න තැනත් තිබ්බ පට්ට dreamcast game console දෙකක්. අර ජැක්පොට් මැෂින් වගේ. එක ගහන්න ඉස්කෝලේ කොල්ලෝ පෝලිමේ ඉන්නේ. දන්න උන්ට නිකන් දෙනවා ගහන්න.


    මෙන්න මේ වගේ 2ක් තිබ්බේ. පට්ට.

    O27cBYQX7L-m6y7x96hpNE_cfZ2_Zowbxe0WZ40B2mo.jpg
     
    • Wow
    Reactions: jzx

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,300
    1
    16,186
    113
    උඹ ඔය කියන්නේ කොයි කලේද?
    මම ඉන්න තැනත් තිබ්බ පට්ට dreamcast game console දෙකක්. අර ජැක්පොට් මැෂින් වගේ. එක ගහන්න ඉස්කෝලේ කොල්ලෝ පෝලිමේ ඉන්නේ. දන්න උන්ට නිකන් දෙනවා ගහන්න.


    මෙන්න මේ වගේ 2ක් තිබ්බේ. පට්ට.

    O27cBYQX7L-m6y7x96hpNE_cfZ2_Zowbxe0WZ40B2mo.jpg
    2004 - සිට ඉදිරියට තමයි බන්
    පැවිලියන් එකෙ තිබ්බෙ PlayStation මතක විදියට, ෆිෆා ගහන්න යන්නෙ කොල්ලො..
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    නැ බන්. සවුත් සිලෝන් එක උඩ. ඉස්සරහ පැත්තේ පාර පැත්තේ. එක කරේ බෙල්ජියම් සුද්දෙකුයි සවුත් සිලෝන් අයිති කාරයයි එකතු වෙලා.
    ඔය මන්ජරි එක පටන් ගන්න ඉසෙල්ලා එක ඉස්ස්රහමත් තිබ්බ පොඩි VCD කඩයක්. එකේ මම ඉන්නව ඉස්සර නිතරම.
    Boss VCD කිව්වම මතක් වුනේ.National bakery එක උඩ තට්ටුවේ VHS කඩයක් තිබුණා මතකද? :D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,194
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරියේ හොරු ඔක්කොම එලෙව්වම ඉතිරිවෙන්නෙ මමයි තව එක්කෙනෙකුයි විතරයි. ☝️ :unsure:

    ඒ එක්කෙනා වෙන්න ඔබත් කැමති නම් මගේ එකවුන්ට් එකට කීයක් හරි දාන්න
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    කිරි බොන දවසෙ ඉදලම ඌ ස්කෑම් වලින්ම තමා ජීවත් වෙලා ඇත්තෙ. @kasun_kbp දන්නව ඇති තව විස්තර.

    PxGvjuH.png



    නාට්ටිය කරන උන්ගෙත් රෙදි ඉල්ලෙ මේක හරියට පත්තු උනාම.


    ඕකගේ හෙන connections බං. නැත්තම් ඉතින් මේ වෙද්දී එල්ලුම් ගස් ගිහින් තියෙන්න ඕනේ එකෙක්නෙ

    fast 3 cycle
    හොටෙල් පැකෙජ් මගුලක් කරෙ ඕකා

    ඔව් ඔව් ඕකා උපතින්ම scam කාරය. F3C එකක් විතරයි තව ගොඩක් ඒවා කරා මූ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    අපි වගේ ටිකක් මහන්සි වෙලා සල්ලි හොයපල්ලා. ඔය සෝඩා බෝතල් කැඩුවා වගේ එන සල්ලි ෂුවර් නැ පුටේ
    Thanks

    breaking news - brandy ponnaya panala gihin.

    scam artist kenek uba - thota DM yawanna uba kauda parayo? ubawa report krla arrest karanna ona , patta ponnaya.
    කළු ටොපා දැක්කා නම් බල්ලෝ බත් කන්නෑ. උඹේ විනෝදේ කොලු සීන් නෙවේ ද?
    ------ Post added on Aug 4, 2023 at 4:06 AM

    මෙතන පොර ටෝල්ක් දෙන සුචරිත ඔස්තාර් ලා වෙන ප්‍රොෆයිල් වලින් විස්තර අහලා DM දාලා. උඹලා කැමතිනම් ඒක තනියම කරගනින්. I can't help you . වචන හුවමාරු වුණේ අපරාදේ වගේ ඇති. ගොන් පක්කු ....😜🤣🤣
    ------ Post added on Aug 4, 2023 at 4:09 AM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    ඕකගේ හෙන connections බං. නැත්තම් ඉතින් මේ වෙද්දී එල්ලුම් ගස් ගිහින් තියෙන්න ඕනේ එකෙක්නෙ



    ඔව් ඔව් ඕකා උපතින්ම scam කාරය. F3C එකක් විතරයි තව ගොඩක් ඒවා කරා මූ
    මූ ඕවගෙ සෑහෙන්න වටේට සල්ලි බෙදල ඇති නෙ. මුන්ව වට්ටන්න පුලුවන් මොලේ ඇතුව රටේ මිනිස්සු වැඩ කරොත් විතරයි.

    කොහෙද අපේ උන් හිතන්නෙ පූස මැටියෙන් උනත් මීයො අල්ලනව නන් කමක් නෑ වගේ ඕනි එකක් සල්ලි එනව නන් කමක් නෑ කියලනෙ. තව ටික දවසකින් ඩ්‍රග්ස් ගෙන්නන උන්ගෙත් ශෙයාර්ස් ගන්නව ඔය මයින්ඩ් එකෙන්ම ගිහින්.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ මමත් ඔය පිරමිඩ් සින් ගැන දැනගත්තේ 2004දී. ඒ දවස් වල තිබ්බ ගෝල්ඩ් කොයින් සින් එකක්. එක මැලේෂියන් බේස් පිරමිඩ් සින් එකක්. මං ඉන්ටෙර්නෙට් කැෆේ එකක වැඩ කර ඒ ගාල්ලේ පලවෙනිම නෙට් කැෆේ එකක්. ඕකට එනවා ඔය ගෝල්ඩ් කොයින් කාරයෝ, . එකට කෙල උනාම එකේ ගාල්ලේ හිටපු මෙන් එකාගේ ගෙවල් පිච්චුව මිනිස්සු. උ පැනල ගියා කොහේ ගියද දන්නේ නැ.
    Goldquest?