මචං ඔය සර්ජරි එක රිස්කි...හරි කියල තියන එක 50-50 තමා චාන්ස් එක.
පුළුවන් නම් වෙන මෙතඩ් වලට පලයං. සමහර විට ලම්බර් කොලර් එකක් දාන්න වෙයි. රෝගියට ඇබසලියුට් විවෙකෙන් ඉන්න වෙයි.
සර්ජරි එකේ නෙගටිව් අවුට් කම් එක ඇවිදින්නම බැරි වෙන එක වෙන්නත් පුළුවන් මචං.....
මේ කතාව ඇත්ත.
නමුත් වෙන මෙතඩ් නොමැත. ලම්බර් සපෝට් එකක් දාගෙන විවේකයෙන් සිටීම කල හැක.
සර්ජරි එක අවුල් උනොත් ඇඳේ සිටීමට සිදු වේ.
සර්ජරි එක නොකර සිටීමෙන් වුවද එම තත්වයටම ටික කලකින් පත් වීමට ඉඩ ඇත (කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ).
ලම්බර් රීජන් එකෙන් පිටතට එන ස්නායු ඩිස්ක් දෙකක් අතර තෙරපීම නිසා මෙම තත්වය ඇති වේ.
බලි තොවිල් සිංහල වෙදකම් කිරීමෙන් පලක් නැත.
MRI ස්කෑන් එකක් රැගෙන දක්ෂ දොස්තර කෙනෙක් මුණගැසී සාකච්චා කිරීම සුදුසු වේ.
මා ඔබනම් සර්ජරි එක පැත්තට යොමු වෙමි.
සැ:යු: රෝගය ඔඩු දිවීමෙන් කකුලේ මාපට ඇඟිල්ලෙන් පටන් ගෙන ක්‍රමයෙන් ශරීරයේ ඉහල අතට අප්‍රනිකත්වය ව්‍යාප්ත වේ (පැය 8ක් පමණ තුල). ඇඟිල්ල හිරි වැටී ෆූට් ඩ්‍රොප් එක සිදුවීමට ගත් කල පැය 6 ඇතුලත සර්ජරි එකක් කිරීමට නොහැකි උවහොත් නැවත සුව නොකළ හැකි ලෙස ඉනෙන් පහල කොටස අප්‍රනිකත්වයට පත් වේ.
ඔබේ ඥාතියාට එසේ නොවේවා පතන අතර මේ අදහස් දැක්වූයේ ඔබගේ දැනගැනීම පිණිසය.