ලොකු උදව්වක් ඕනේ
මචන්ලා, මම IT degree එකක් කරනවා. ෆයිනල් year ප්රොජෙක්ට් එක දෙන්න තව සති 2ක් වගේ තියෙන්නේ! වැඩ ගොඩක් මිස් වෙලා තියෙන්නේ මට! healthcare පැත්තෙ ප්රොජෙක්ට් එකක් කරන්නේ මං! මට හොයා ගන්න ඕනේ data sets.
ඒ කියන්නේ ඩෙංගු, blood pressure වගේ රිපොර්ට්ස් වල numeric values තමයි ඕනේනම්! හොයා ගන්න උදව්වක් දෙන්න කවුරුත් නැද්ද?
ලොකු උදව්වක් මචන්ලා! බම්ප් එකක්වත් දාගෙන යන්න!