ලොකු උදව්වක් කරන්න

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලොකු උදව්වක් කරන්න

    අනේ මට කවුරු හරි මේ සිංදුවේ අනු වාදනයක් හොයල දෙන්න
    මම හෙවුව හෙවුව හම්බ උනේ නෑ...

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ...
    Chandra mandale sethapuna - Sunil Edirisinghe
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    machan meka balahan poddak. office pc eke mama sound use karanne na. eka nisa ahala balanda widiyak ne.

    http://www.reverbnation.com/RuzzaRupasingha/song/20897916-chandra-mandale-experimantel-orchestral

    අම්මෝ...
    පල්ලියක කරන යාතිකාවක් වගේ...
    මූ මේක කාල, වනසල, රීල, ඇඟ පුරා ගාගෙන...:P:P:P
    උඹත් පොඩ්ඩක් අහල බලපන් පස්සෙ වෙලාවක.

    තෑන්ක්ස් මචං
    13+